කේප් කැනවරල් හිදී ස්පේස් එක්ස් කණ්ඩායම ගුවන් ගත කරන්නට යෙදුනු රොකට්ටුව පිපිරී යාම බොහෝ කතාබහට ලක්වුනා. මේ නිසා බිලියන පතියන් අතර නොයෙක් වූ වදන් හුවමාරුවීම්ද සිදුවුනා. බිලියන ගණනක වියදමින් ෆේස්බුක් මගින් සිදුකළාවූ මෙම ව්‍යාපෘතිය ඔවුන්ගේ පළමු සැටලයිට් මෙහෙයුම වූ අතර මේ පිළිබඳ බොහෝ කතාබහ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ වාර්තා විය. මෙම වීඩියෝවේ දැක්වෙන්නේ එම සැටලයිටය රැගත් රොකට්ටුව පුපුරා යනු වීඩියෝවයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd