(යොහාන් භාසුර සහ පී.ශාන්ත බණ්ඩාර)
මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ ‘සෙංකඩගල මැණීකේ’ සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුව හා රඹුක්කන දුම්රිය ස්ථාන අතරදී අද (4) පෙරවරුවේ පීලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
අද පෙරෙවරු 6.25 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වූ එම දුම්රියේ එංජිමේ ඉදිරි රෝද දෙක පමණක් පිලි පැන ඇති බවත් අදාල දුම්රිය පිලිගත කිරීම සඳහා සේවකයන් යොමුකර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සෙංකඩගල මැණිකේ’පීලි පනී