(ගයාන් සූරියආරච්චි)
දිවයින පුරා සිටි සැකකරුවන් 42,248 දෙනාගෙන් සැකකරුවන් 1,468ක් යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
යුක්තිය මෙහෙයුම යටතේ පෙරේදා (14) සහ ඊයේ (15) යන දෙදින තුළ ගතවු පැය 24 ක කාල සීමාව තුළ සිදුකරන ලද මෙහෙයුම්වලදී සැකකරුවන් 1,468 දෙනෙකු අපරාධ අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd