IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සැකකරුවෙක් අල්ලන්න පොලිසිය සහාය ඉල්ලයි

 

(ගයාන් සූරිය ආරච්චි)

පානදුර දකුණ ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකුට තුවාල සිදුකිරීම සම්බන්ධ පැදිකරු ලෙස ක්‍රියාකළ බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහාය ඉල්ලයි.

මෙම සැකකරු පානදුර පදිංචි පල්ලේවෙල ගොඩකන්දගේ රජිව් සුරාජ් චාමර නැමැත්තකු බව පොලිසිය පවසයි.

සැකකරු පදිංචි ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු පිළිබදව යම් තොරතුරක් ඇත්නම් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට 0758900009 යන දුරකතන අංකයට අමතා දැනුම්දෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.



අදහස් (0)

සැකකරුවෙක් අල්ලන්න පොලිසිය සහාය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site