(කේ බුද්ධික කුමාරසිරි)
ලිංගික අපයෝජන චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන සිර මැදිරිය තුල රදවා සිටි සැකකරුවකු නූලක ආදාරයෙන් ගෙල වැළලාගෙන මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි
මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම පනාගොඩ රොමියෙල් මාවත පදිංචිකරුවකු වන 54 හැවිරිදි පුද්ගලයෙකි
හෝමාගම පනාගොඩ මාදෙනියවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 19 ක තරුණියක විසින් සිදුකළ සිදු කළ පැමිණිල්ලක් මත අතුරුගිරිය පොලිසියේ ළමා ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකකරු අත් අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරිය තුල රඳවා තබා සිටියදී මෙලෙස සිය දිවි නසාගෙන ඇති බවද පොලිසිය පවසයි
2025 දෙසැම්බර් මස 16
83
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
880
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සැකකරු සිරමැදිරියේ එල්ලෙයි
Ananda Wednesday, 29 November 2023 12:01 PM
කරපු අපරාධය හොඳට තේරුම් ගිහිල්ලා
Aravinda MonarawilaWednesday, 29 November 2023 01:14 PM
ඒ අදහස නිවැරැදි නැහැ... මෙයා තාව සැකකරුවෙක් විතරයි. වැරැදිකරු වෙන්නේ උසාවියේ ඉදිරියේ නඩු විභාගයකින් පස්සේ චෝදනා ඔප්පු වුණොත් විතරයි. සමහරවිට ලැජ්ජාවට දුකට වගේ හේතූන් නිසා දිවිනසා ගත්තාද දන්නේ නෑ...
Nimal Wednesday, 29 November 2023 03:05 PM
පනින්න පෙර සිතා බලනු...!
Perera Wednesday, 29 November 2023 05:28 PM
එල්ලිලාද? නැතිනම් එල්ලලාද?
Indika Wednesday, 29 November 2023 07:54 PM
ගහලා මරලා එල්ලලා වගේ... මෙහෙම වෙනවා නම් මොකටද උසාවි රටට. පොලිසියම නඩු විසඳපුදෙන්...!