(ඉන්දිකා රාමනායක)
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත වරෙන්තුවකට අදාළව අත්අඩංගුවට සැකකරුවෙක් කොච්චිකඩේ පොලිසියේ සිරමැදිරියේ රඳවා සිටියදී ඉන් පැන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇත.
වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා එදින උප සේවයේ නිරතව සිට ඇති බව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයා විසින් මෙම වැඩ තහනම සිදුකර ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd