හිටපු ඇමැති සී.බී.රත්නායක මහතාගේ රියදුරකුවන එස්.ප්‍රේමසිරි අතුරුදන්ව ඇතැයි බිරිය පසුගියදා පැමිණිලි කර තිබූ බවත් අද (11) සවස ඇමැතිවරයාගේ කුරුඳුවත්තේ පිහිටි නිල නිවසේදී ඔහුගේ සිරුර සොයාගත් බවත් පොලිසිය පවසයි.
ඔහු විසින් ලියන ලද ලියුමක්ද සොයාගෙන ඇත. වස ශරීරගත වීමෙන් ඔහුගේ මරණය සිදුව ඇතැයි කියති.
හිටපු ඇමැතිවරයාගේ මිරිහානේ පිහිටි නිවස පසුගියදා ගිනි ගත් අතර එම ගින්න හටගත් අවස්ථාවේ මෙම රියදුරා එහි සිටි බවත් අනාවරණය වී තිබිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා හරි වැදගත් තොරතුරක් මේ මනුස්සයා දැනගන්න ඇති. සුදු වෑන් තවමත් හොල්මන් කරනවා වගේ. (ම)
මියගිය පුද්ගලයා ගැන දුකයි (නි)
සියල්ල ස්වභාව ධර්මයාගේ බලයට හසුවී විසදේවා .?මේ ලංකාවේ ඉන්නේ හරිම නපුරු දුර්ජන මිනිසුන් කොටසක් දැන් ..? (අ)
අනිවාර්යෙන් මේ මනුස්සයව මරල දාලා. (නදී)