
(රංජන් කස්තුරි)
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 10 වැනි දින ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.
එම විභාගය නොවැම්බ ර් මස 10 වැනිදින ආරම්භ වී දෙසැම්බ ර් මස 5 වැනිදින අවසන් කරන බවද කොමසාරිස් ජනරාල්වරිය සදහන් කළාය.
එමෙන්ම 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලබන 2026 වසරේ පෙබරවාරි මස 17 වැනි දින සිට සිට පෙබරවාරි මස 26 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බවද ඉන්දිකා කුමාරි මහත්මිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර වගේ උසස් පෙළ අගෝස්තු සහ සාමාන්‍ය පෙළ දෙසැම්බර්වලට තියන්න පුළුවන් වුණොත් හොඳයි.
තාම බැරි වුණා මොවුන්ට අවුරුද්දක් ඇතුළත විභාග ටික තියාගන්න...