
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාපෙළ) විභාගය ලබන ජනවාරි මස 18 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා පැවසීය.
තුන්වන පාසල් වාරය දෙසැම්බර් මස 24 දා යින් අවසන් වන අතර නව පාසල් වාරය 2021 ජනවාරි 4 වැනිදා ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
මේ මොකද මේ? කොරෝනත් ඉවරයි නොවැ...