IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සා.පෙළ ප්‍රතිඵල හෙට හෝ අනිද්දා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (30)  හෝ අනිද්දා (1) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (29)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී බී.වයි.ජී රත්නසේකර  මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සුසිල් ප්‍රේම ජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.

පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මාසයෙන් දුන්නා.  අපොස සාමාන්‍ය පෙළ විභාගයට ලක්ෂ හයක්  පෙනී හිටියා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් සංඛ්‍යාව වැඩියි. අපොස සාමාන්‍ය පෙළ විභාගයන්හි  ප්‍රතිඵල කඩිනම් කිරීමට වැඩපිළිවෙළක් හඳුන්වාදෙන්න අපි නියෝග දීලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල  ඉදිරි  දින දෙක තුන ඇතුළත නිකුත් කරාවි. දැන් එම ප්‍රතිඵලවල  අවසන් පරීක්ෂාව සිදු වෙනවා.

උසස් පෙළ ඇගයීම් ක්‍රියාවලිය තවමත් තීරණය කර නෑ.



අදහස් (1)

සා.පෙළ ප්‍රතිඵල හෙට හෝ අනිද්දා

රංබොඩ Wednesday, 29 November 2023 02:12 PM

සාපෙට බාලගිරි දෝෂය...

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site