IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සී අයි ඩි යෙන් බාරදුන් අපරාධකරු පලාගියැයි රත්නපුර පොලීසියේ තුනකගේ වැඩතහනම්

(අජිත්ලාල් ශාන්තඋදය)

අපරාධ නඩු කිහිපයක සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම හේතුවෙන් රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලු නිලධාරින් තිදෙනෙකුගේ අද(30)  වැඩතහනම් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අල්ලාගෙන රත්නපුර මුලස්ථාන පොලිසියට බාරදුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රබල අපරාධකරුවෙක්අද  මෙලෙස පලාගොස් තිබුණිග රත්නපුර අංගම්මන ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

මිනීමැරුම් සිද්ධින් දෙකක් සම්බන්ධ නඩු දෙකක් සහ විවෘත වරෙන්තු දෙකක් පලාගිය සැකකරුට එරෙහිව තිබු බවද පොලිසිය පැවසුවේය.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රත්නපුර මුලස්ථාන පොලීසියේ රාත්‍රී කාර්යභාර නිලධාරීවරයාට සහ උප සේවක නිලධාරියාට සැකකරු බාරදී තිබුණ බවද පොලිසිය පැවසුවේය.

 



අදහස් (3)

සී අයි ඩි යෙන් බාරදුන් අපරාධකරු පලාගියැයි රත්නපුර පොලීසියේ තුනකගේ වැඩතහනම්

පරා Wednesday, 30 July 2025 08:38 PM

පැන ගියා නෙවෙයි පැනල යන්න දොර ඇරල දුන්නා. බලමු අන්තිමට මොනාද වෙන්නෙ කියල.

:       0       3

සුමනරතන Thursday, 31 July 2025 07:14 AM

ඇක්චුඅලි ඉස්ස අ බිග් කුවිච්චන් ඉහ් දිස් බුයිටිපුල් කන්ට්රි......

:       4       3

de silva Thursday, 31 July 2025 02:57 PM

සෝමරතන බොරුවට ඇද කරන්න එපා , ඉංග්‍රිසි භාෂාවේ විවිධාකාර ඇක්සන්ට් එහෙම නැතිනම් උච්චාරණ තිබෙනවා. , උච්චාරණයට ගන්නවා නම් ඉන්දියන් ඉන්ග්ලිෂ් , කැරිබියන් , බ්‍රිටිෂ් ඉන්ග්ලිෂ් , ඇමරිකන් ඉන්ග්ලිෂ් , මේක ජෙප්පොන්ටම උරුම වුන , "ජෙපි" අක්සන්ට එක , ඔය කතාවේ තේරුම " ලොකු ඉස්සෝ බයිට් එකට තිබෙනවා කන්න පුළුවන් කියන එක ,

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site