(සුජිත් හේවාජුලිගේ )
කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා ඔහු ගමන් කළ මාර්ගය අවට සීසීටීවී කැමරා විස්සකට වැඩි සංඛ්‍යාවක දර්ශන පරීක්ෂාවට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
සීසීටීවී දර්ශන පරීක්ෂාව සඳහා පොලිස් නිලධාරීහු කණ්ඩායම් පහක් යොදවනු ලැබ සිටිති.
මෙයට අමතරව ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථනයේ සඳහන්ව ඇති තොරතුරු සම්බන්ධයෙන් දුරකතන සමාගම්වල සහාය ඇතුව වෙනම විමර්ශනයක් පවත්වන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ඝාතනය සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු කිහිපයක් ගැන විශේෂ අවධානය යොමුවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ෂාෆ්ටර් මහතා බොරැල්ල කනත්ත අසලදී ඉකුත් බ්‍රහස්පතින්දා ඝාතනය කෙරුණේ වරයකින් ගෙල සිර කිරීමෙනි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ෂාෆ්ටර් ඝාතනය ගැන හෝඩුවාවන් කිහිපයක්
Asela Sunday, 18 December 2022 12:28 AM
ඇයි පොලිස් සුනඛයන් යොදාගෙන මෙම පරීක්ෂණ කරන්නේ නැත්තේ. මිනීමරුවා කොටුවෙයි කියලද
ravin Sunday, 18 December 2022 06:53 AM
ඔය තරම් විශාල මුදලක් නම් රාජපක්ෂ හොර කට්ටියගේ සම්බන්ධයක් නැති වෙන්න බැහැ., ඒවගේම දැන් කවුරුත් කථාවෙනවා අර නැව් ගාඩ් කරන කොම්පැනියේ ඉන්න මේකට සම්බන්ධයි කියලා.
M m Sunday, 18 December 2022 08:04 AM
මෙචිචර ජනතාවක් ගැවසෙන රටෙි අගනුවර මහ දවාලේ ඔය වගේ වැඩක් කරන්න පුලුවන් ද ඒ අවට මිනිස්සු හිටියෙ නැද්ද අනික ඒ මනුස්සයට කෑ ගහන්න තිබුනෙ නැද්ද තනි මිනිහෙක් ඔය වැඩෙි කරේ නැහැනෙ අනික කනත්තෙ මිනිස්සු හිටියෙ නැද්ද ආරක්ෂක සේවකයන් ඉන්නව ඒ මිනිස්සු දැකල නැද්ද ?