ෂාහිඩ් කපූර් රංගනයෙන් දායක වූ Udta Punjab චිත්‍රපටය පිළිබඳව බොහෝ දෙනා කතාබහට ලක්වුණේ ඔහුගේ චරිතය නිසයි. කෙසේ නමුත් ඔහු නවතම චිත්‍රපටයක් සඳහා සූදානම් වන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා. Padmavati ලෙස හඳුන්වන මෙම චිත්‍රපටය සඳහා ෂාහිඩ්ගේ පෙනුම සම්පූර්ණ වශයෙන් වෙනස් කිරීම සූදානම් වන බවද සඳහන්.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd