බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නළුවෙකු වන ෂාහිඩ් කපූර් හා ඔහුගේ බිරිඳට අගෝස්තු 26 වැනිදා දුවෙක් ලැබුණ පුවතක් වාර්තා වෙනවා. ඉන් දින දෙකක් ගෙවෙද්දී සිය අලුත උපන් දරුවා සමගින් ෂාහිඩ් හා මීරා දෙදෙනා සිය මුම්බායි නිවසට ගොස් තිබුණ බව මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන්.
සිය අලුත උපන් දරුවා ලැබීමත් සමග ෂාහිඩ් හා ඔහුගේ බිරිඳ මීරාට පවුලේ ඥාතීන්ගෙන් මෙන්ම සිය සමීපතම මිතුරු මිතුරියන්ගෙන්ද උණුසුම් සුබපැතුම් ලැබුණ බවද සඳහන්. කෙසේ වෙතත්, ෂාහිඩ්ට ලැබුණ මුල්ම සුබපැතුම එක්කොට තිබුණේ ඔහුගේ හිටපු පෙම්වතියක් වු ප්‍රියංකා චොප්රාගෙන් බව සඳහන් වෙනවා.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd