ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය මේ වසරේ නොවැම්බර් 25 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ. "ඩියර් සින්දගී" චිත්‍රපටයේ ෂාරුක් තමාගේ වයසට වඩා අඩකටත් බාල වයසින් යුත් සිනමා නිළියක් වන ආලියා භාට් සමගින් රංගනයෙන් දායක වේ.
එවැනිම තමාගේ වයසින් අඩ කටත් වඩා බාල නිළියක් ලෙස ෂාරුක් නැවතත් සිනමා නිර්මාණයකට එක්වෙන පුවතක් "කොයිමෝයි" වෙබ් අඩවිය වාර්තා කර සිටියි. ඒ පරිනීති චොප්රාය. ඔවුන් දෙදෙනා යොදා නිර්මාණය කරන චිත්‍රපටය ප්‍රකට සිනමාවේදී ආනන්ද එල්. රායි නිර්මාණය කරන්නට බලාපොරොත්තුවෙන් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd