IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි

ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සුහානා ඛාන් මෙන්ම අගස්ත්‍යා නන්දා ද රංගනයට පිවිස සිටිති. දෙදෙනාගේ පළමු රංගනය දකින්න ලැබුණේ, 2023 Netflix හරහා විකාශය වූ 'ද ආර්චීස්' The Archies හරහාය.

සුහානා ඛාන් සහ අගස්ත්‍යා නන්දා මුම්බායි නුවර සමාජ ශාලාවල විනෝද වන අයුරු දැක්වෙන පැපොරාසි ඡායාරූප සහ වීඩියෝ දසුන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සුහානා ඛාන් හෝ අගස්ත්‍යා නන්දා හෝ කිසිවක් නිල වශයෙන් පවසා නැත.



අදහස් (3)

ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි

The Boy Saturday, 11 May 2024 07:52 AM

වයසට නොසෑහෙන්න ලොකුයි!

:       3       15

රිතික් Saturday, 11 May 2024 10:40 AM

ඔබ සිනාසෙන්න නන්දා ගම්පෙරළියට කලින්...!

:       1       7

Bamunuarachchi Saturday, 11 May 2024 05:34 PM

ඉතින් අපිට මොකෝ...

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site