IMG-LOGO

ෂාරුක් දියණියගේ බිකිනි ඡායාරූප අයින් කරයි

2016-07-04-ent-02

මීට මාස කිහිපයකට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ දියණිට සුහානා ඛාන් සහ බාල පුත් අභිරාම් මුහුදු වෙරළක පෙනී සිටි ඡායාරූපයක් ලොවපුරා අන්තර්ජාල වෙබ් අඩවිවල පළවී තිබුණා. සිය පවුල වෙනුවෙන් සැමවිටම මූලිකත්වය දී කටයුතු කරන්නෙකු ලෙස ප්‍රසිද්ධ ෂාරුක් ඛාන්, පසුගියදා සිය "ට්විටර්" ගිණුම හරහා පණිවිඩයක් තබමින් සඳහන් කර තිබුණේ සිය දියණිය සුහානා පෙනී සිටින මෙම ඡායාරූපය අන්තර්ජාල වෙබ් අඩවිවලින් ඉවත් කරන ලෙසය.

"මගේ දුව බිකිනියකින් සැරසි ඉන්න ඡායාරූප මම දැක්කා අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක. ඇය තාම පුංචි දරුවෙක්. අනික ඇය මම ඡායාරූපයේ පෙනී හිටියේ ඇයගේ කුඩා සහෝදරයා සමග. තවමත් ඇයට අවුරුදු 16ක් සපිරුණා විතරයි. පහත් වින්දනයක් අපේක්ෂාවෙන් මෙම ඡායාරූපය පළ කළා නම් එය වැරැද්දක් විදිහටයි මම දකින්නේ. ගැහැණු දරුවෙක් බිකිනියකින් පෙනී ඉන්න ඡායාරූප අන්තර්ජාලයේ හෝ වෙනත් ඕනෑම මුද්‍රිත මාධ්‍යයක පළ කළා කියලා මම එහි ගැටලුවක් දකින්නේ නැහැ. නමුත්, මට තියෙන ප්‍රශ්නය තමයි මෙම ඡායාරූප පළ කිරීම නිසා තවකෙකු අපහසුතාවට පත් වෙනවා කියන එක ගැන මීට වඩා හිතන්න අවශ්‍යයි කියලා. කරුණාකරලා මගේ දියණිය ඉන්න ඒ ඡායාරූපය ඉවත් කරන්න කියලා හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා."

 

2016-07-04-ent-03
2016-07-04-ent-04

 

 related-ARTICAL

 



අදහස් (0)

ෂාරුක් දියණියගේ බිකිනි ඡායාරූප අයින් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 490 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 302 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site