(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන පිරවුම්හල්වල තදබදය පාලනයට පොලිස් නිලධාරීන් යෙදවූ බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ සේනාධිර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන් සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ට උපදෙස් දුන් බවද ඔහු සඳහන් කළේය.
ලීටර් දහයක් ගහන්න ඕන තැන ලීටර් පනහක් ගහන්න යෑමෙන් මෙම අනවශ්‍ය තදබදය මතුව ඇති බව පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා කිව් ආර් කේතය මගින් ඕනෑම පිරවුම් හලකින් ඉන්ධන දෙන හෙයින් කලබලවීමට අවශ්‍ය නොවන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd