(යොහාන් භාසුර)
චීන නෞකාවක් වන ‘ෂී යෑන් 06’ පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දී ඇති බවත් එම අදාල නෞකාව සහ නාරා ආයතනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
එම නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය, නාරා ආයතනය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අවසර ඉල්ලා තිබූ බවත් එම ඉල්ලීම් පිළිබඳව අවදානකය යොමු කර අදාළ නෞකාවට අවසර දුන් බවත් එම අමාත්‍යංශය කියයි.
මෙම නෞකාව ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවලදී ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි චීනෙට ගෙවන්න තියන ණය කොපමණද? ඒකයි ඔය ලිපියයි අතරේ සම්බන්ධයක් නැති වුණාට නිකං ඇහුවේ...!
කාමරේ කුලියට ගත්තාට පස්සේ එයාට ඒකට එන්න ආයේ ගෙවල් අයිතිකාරයාගෙන් අහන්න ඕනැයෑ.. දැන් ඔය එක්කම අල්ලපු ගෙදර එකත් එයි ගෑනිව බළලා යන්න. ගෙදර එවුනුත් හරි ආසයිනේ වටේම එවුන්ට දීගෙන හිත හොඳ ගෑනි වෙන්න.. ඔහොම යමුකෝ.. තව හරියට බඩ වුණේ නෑ.. හැබැයි ඉතින් විළිරුදාව විඳින්ඩ වෙන්නේ ඔව්වට කැමති අකැමැති හැමෝටම.. ඒකයි අවුල...!