ශාහිඩ් කපූර් සහ කරීනා කපූර් කියන්නේ වෙන් වුණු පෙම් යුවලක් කියලා බොහෝ දෙනා දන්නවානේ. ඉතිං මොවුන් දෙන්නා නැවත එක චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ තමයි Udta Punjab යන චිත්‍රපටය. මෙය එළිදැක්වීමට නියමිතව තිබෙන්නේ ජුනි මාසයේ 17 වැනිදා.
මෙය වෙනස්ම චිත්‍රපටය සංකල්පයක් තිබෙන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ. කෙසේ නමුත් ශාහිඩ් සහ කරීනා පෙම්වතුන්ව සිට විරසක වුනායින් පසුව නැවත එකට රංගනයෙන් දායක වන පලමු චිත්‍රපටය වන බවද ඔවුන් සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd