
(අංජුල මහික වීරරත්න-ඡායාරූප,ගයාන් අමරසේකර)
2025 පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්විණි.
වසර කිහිපයක් පොත පතටම ඇලී ගැලී පාඩම් වැඩ වල නිරත වූ සිසු සිසුවියන් ශිෂ්‍යත්ව විභාගය අවසන් කොට විභාග ශාලාවෙන් එළියට පැමිණියේ රටක් රාජ්‍යයක් පහළ වූවා වැනි අධික සතුටකිනි.
ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමෙන් පසුව කොළඹ අශෝක විද්‍යාලය ඉදිරිපිට දී සිසු දරුවන් සතුට බෙදා හදා ගත්තේ මෙසේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd