පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියන් බලා ගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෑගල්ල, කුරුණෑගල, මාතර, ගාල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ දිස්ත්‍රික් කඩඉම් ලකුණු 160ක්ද, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික් කඩඉම් ලකුණු 158ක්ද, අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු 156 ක්ද, වවුනියාව, මුලතිව්, අම්පාර,පුත්තලම, බදුල්ල මොනරාගල දිස්ත්‍රික් කඩම් ලකුණු 155ක්ද, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික් කඩඉම් ලකුණු 153ක්ද වන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීඩනයේ විභාගය.(හේ)
අපේ පුංචි හපනුන්ට ජයවේවා! (නි)
සුබ පැතුම්! (නි)
ලබන ආත්මෙවත් මෙහෙම විභාග වලට මුහුණ දෙන්න අපිට නොලැබේවා කියලා පතනවා මම නම් (නි)
සොපි, මනුස්සයෙක් වෙන්න ප්‍රාර්ථනා නොකළා නම්, මේ විභාගේ විතරක් නෙමෙයි, වෙන කිසිම විභාගයකට මුහුණ දෙන්න ඕනෑවෙන එකක් නැහැ (නි)
සමත්වුණ දරුවන්ට අද හරිම සතුටු දවසක් වේවි (නි)
ශිෂ්‍යත්ව ප්‍රතිඵල