පසුගිය රජය සමයේ විදේශ අමාත්‍යංශයේ වාහන වෙනත් වැඩකටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් උෟව හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (10) මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශය පැය හතර හමාරක් පමණ ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.
පසුගිය රජය සමයේ විදේශ අමාත්‍යංශයේ වාහන වෙනත් වැඩකටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් උෟව හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (10) මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශය පැය හතර හමාරක් පමණ ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මොවුන් විඳලා තියෙන සැප! රටවැසියනි, බලන්න අපි දුක් විඳිනවා (නි)
වතුර බෝතල් කියක් බිව්වද දන්නේ නැහැ.(ම)
අන්තිමට මාධ්‍ය සංදර්ශන විතරක් ඉතුරුවේවිද? (නි)
ප්‍රශ්න කරා කිවිවට එලියට එන්නේ සාදයකට සහභාගි වෙලා එනවා වගේ මෙිවා දකිද්දි හරියට ටොමි (ම)
හොඳම වැඩේ ලබන ඡන්දෙදි මේ අය කාටවත් මනාප නොදී සිටීම (නි)
යුධ ජයග්‍රහණයෙන් පසුව පැවතුනේ ජනාධිපතිට වගකියන රාජ්‍ය යාන්ත්‍රණයක්. නීතියකට වගකියන එකක් නෙමෙයි. ඒකයි තේරුම් ගතයුත්තේ.රජ පවුලට සම්බන්ධ නම්,ඕනෑම දෙයක් කළහැකියි! (නි)
මේ රජය වැඩකරන්නේ කවදාවත් විපක්ෂයට යන්නේ නෑ වගේ . (අ)
මේක නිනන් හරිම විනෝදජනක වැඩක් වගේ.සමහරවිට සාමාන්‍ය පෙළ කෙටි ප්‍රශ්න පත්‍රය වගේ ඇති.අහපු ප්‍රශ්න එකක්වත් අමාරු නැහැ.ෂුවර්, මුහුණෙන් කියන්න පුළුවන්. (නි)
යහපාලනය යනු රාජපක්ෂලා සහ ඔවුන්ට හිතවත් අයට පදනම් විරහිතව ජේ.සී. වැලිඅමුණ වැනි එන්ජීඕ කාක්කන්ගේ නිර්දේශ හරහා විවිධ චෝදනා නැගීම හා ඒ මතින් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් වඩා දේශපාලනිකව ඔවුන් වැනසීමට කටයුතු කිරීමයි. මේ ඇගේ වෛරයේ තවත් කොටසක්. (අ)
දැන් බලාගෙන යනකොට මෙලහකටත් ඔය ප්‍රශ්න කරන තැන ගිනස් වාර්තාවක් තියලා ඇති මේ ටිකට ප්‍රශ්නකරපු ගණනත් ප්‍රශ්න කරන්න ගත් කාලෙත් බලනකොට. (නි)
බොරුවට බයකරලා (අ)
අනේ මෙහෙමත් අහිංසකයන්ගෙනුත් ප්‍රශ්න කරන හැටි! (නි)
රාජපක්ෂලා මේ රට ත්‍රස්තවාදයෙන් බේරාගැනීමට දුන් නායකත්වය හෑල්ලු කරන හැම පුද්ගලයාම උමතුවෙන් කියායි මට නම් සිතෙන්නේ (නි)
මොනවද අප්පේ මෙච්චර අහන්න තිබෙන ප්‍රශ්න? (නි)
කාලය අපතේ යැවීමක් කියලයි මට නම් හිතෙන්නේ. මොකද කිසිම විසඳුමක් නැහැ (නි)
බ්ලෙයාර්, එහෙම කළේ කලින් බලයේ සිටි අය, ඒ නිසා තමයි ඒ අයට අද ප්‍රශ්න ගොඩකට පිළිතුරු දෙන්න වෙලා තිබෙන්නේ. (නි)
ලොකුම හොරු කවුද කියලා අපි දන්නවා (නි)
දැන් හැමෝම බොරුවට දඟලනවා (නි)