හිටපු ඇමැති සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශගේ බැංකු ගිනුම් විස්තර පරීක්ෂා කිරීමට ඉඩ දෙන ලෙස බැංකු 19ක කලමනාකරුවන්ට නියෝග කරන්නැයි රහස් පොලිසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ඉල්ලීමක් කළේය.
බන්ධනාගාරය විසින් වීරවංශ මහත්මිය ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියාය.
සැකකාරියගේ විදෙස් ගමන් බලපත් දෙක සහ හැදුනුම්පත් තවමත් ඇය බාරයේ ඇති නිසා ඒවා ලබා ගැනීමට අවශ්‍ය බව දැන්වූ රහස් පොලිසිය ඇය රිමාන්ඩ් කරන ලෙස ද ඉල්ලා සිටියේය.
වීරවංශ මහත්මියගේ නීතීඥවරුන්ගේ හා රහස් පොලිසියට තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල සවස එක වන තෙක් කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීවට අදර අනුබල දීපු අයට සහ අන්කුත් අයවලුන්ට නිසි දඬුවම් දිය යුතුවේ. ජයවේවා (දිල්)