හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී අත්අඩංගුවට ගත් බවත්, ඇය අසනීපයෙන් පසුවන බව පවසා ඇති හෙයින් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු තත්ත්වයක සිටීදැයි අධිකරණ වෛද්‍ය නිලධරයකු ලවා පරීක්ෂණයක් කිරීමට අවසර දෙන්නැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් අවසර ඉල්ලා සිටියේය.
මහේස්ත්‍රාත්වරයා පැවසුවේ ඇය අත්අඩංගුවට ගෙන 24 පැයක් ගත වී නැති හෙයින් අධිකරණ වෛද්‍ය නිලධරයකු ලවා පරීක්ෂණයක් අවශ්‍ය නම් රහස් පොලිසියට එය කළ හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකොද ලෙඩේ? බරපතලද? විමල් මල්ලි ඉක්මනට ලෑස්ති වෙන්න ලෙඩා අරන් පිටරටකටවත් ගිහිල්ලා සනීප කරගන්න. පාස්පෝර්ට් එහෙමත් රෙඩි නිසා ගුවන් ටිකට්පත් ගන්න හනිකට.(නදී)
අධිකරණයට එන්න කිව්වම උන ගැනෙන්න ඇති (නදී)