විමල් වීරවිංශ මහතාගේ බිරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
බන්ධනාගාර රෝහලේ සිට ඇය බන්ධනාගාර රියකින් ඇය අධිකරණයට ගෙන එනු ලැබුවාය.
වීර වංශ බිරිය මාලඹේ රෝහලෙන් බන්ධනාගාර රෝහලවෙත රැගෙන යද්දී (ඡායාරූපය - ද අයිලන්ඩ් පුවත්පත අනුග්‍රහයෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ කියන්නේ අර ඉන්දියානු චිත්‍රපටවල වගේ දේශපාලකයකුගේ හරි ඔවුන්ගේ කවුරුහරි අත් අඩංගුවට ගන්න එද්දී ඔවුන් රෝහල්ගත වීමයි (බ)
ඔය කොයි මහත්තයාටත් කියන්න තියෙන්නේ කොකාට වාරයක් එනවා නම් තිත්තයාටත් ඉතින් ........... (නි)