ශෂි ප්‍රභාත් රණසිංහගේ අභිනව නවකතාව ‘වීදුරු මිනිසා’ එළිදැක්වීමේ උළෙල බ්‍රහස්පතින්දා (22) සවස 3.30 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මුලසුන හොබවයි. සමන් වික්‍රමාරච්චි, ගාමිණි වියන්ගොඩ , උපුල් ශාන්ත සන්නස්ගල දෙසුම් පවත්වති.
කතුවරයාගේ තෙවැනි නවකතාව වන මෙය ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින් එළිදකීයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුරු මිනිසා නවකතාව මම කියෙවුවා. හරිම රසවත්. එමෙන්ම ගැඹුරු ප්‍රබන්ධයක්. ලබන වසරේ සම්මාන උළෙලවල් සඳහා බලාපොරොත්තු තැබිය හැකි නවකතාවක්. (නි)
ඔබගේ වැඩ කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.(හේ)
ඔබට සුබ පැතුම් අපගේ.(හේ)
පොත කොහෙන්ද ගන්න පුළුවන්?අපි එනවා එදාට?ඔබට ජය (හේ)