2016-11-14-ent-74

ලංකාවේ කවුරුත් දන්න චරිතයක් තමයිනේ ශිවන්‍යා කියන්නේ. මොකද ප්‍රේම දඩයම බලන හෝ නොබලන කාටවත් එයා අලුත් කෙනෙක් නම් නෙමෙයි. ඉතිං ශිවන්‍යාට රඟපාන්න විතරක් නෙමෙයි නටන්නත් පුළුවන් කියලා ඔයාලා දන්නවාත් ඇති. මේ වීඩියෝව බලන්නකෝ එතකොට ශිවන්‍යාගේ නැටිලි ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්.