කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර 400 ඉසව්ව තත්පර 55.91 කින් නිම කළ ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා ශිවන්ති රත්නායක රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. මෙය මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්ම ද වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දරැවන් රටට වාසනාවන්! ඔබ තුනුරුවන් සරණයි!!!!
මේ දැරියටත් ජනාධිපති අරමුදලින් ක්‍රීඩාව සහ අධ්‍යාපනය දියුනු කර ගැනීමට ශිෂ්‍යත්වයක් ප්‍රධානය කළ යුතුයි
අපිට ආඩම්බරයි නංගී ඔයා ගැන...
ඔයත් දර්ශා වගේ මීටර් 400 න් රෙකෝඩ් තියන්න..සුභ පැතුම් නංගී...