කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හට ගෙන තිබේ.
ගිනි නිවන රථ 9ක් මේ වනවිට ගින්න නිවීම සඳහා එම ස්ථානය ගොස් ඇත.

ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා

කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හට ගෙන තිබේ.
ගිනි නිවන රථ 9ක් මේ වනවිට ගින්න නිවීම සඳහා එම ස්ථානය ගොස් ඇත.

ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරත් ඔය වැදගත් ලියකියවිලි තියෙන ගොඩනැගිලි ගිනිගන්න ප්‍රවණතාවයක් තිබුණා.
දේශපාලකයින්ටයි, ඔවුන්ගේ අතකොලුවන්ටයි ඔවුන් කළ දේ වහගන්න එක නම් පහසුයි.