
(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම කාරක සභාව දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ බව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පට සිරි. දැන් ඉතින් කාටද අගමැතිකම දෙන්නේ. ප්‍රසන්නටද, දිනේෂ්ටද, නැත්නම් නිමල් සිරිපාලටද. නැත්නම් ඔය ඔක්කොගෙම ඡන්ද ටිකකුත් අරන් දිනුවොත් ඔක්කෝටම කොකා පෙන්නලා වජීරට දීලා හිනා වෙනවද?. ඔන්න ඕක තමයි දැන් අපේ ජනාධිතිතුමාගේ දැවෙන ප්‍රශ්නය වෙලා ඇත්තේ. අපිට නම් හිනා තමයි.
ශ්‍රීලනිපය හාන්සියි. රට විනාශ කිරීම ආරම්භ කළ පක්‍ෂය ඈවරයි... සුභ අනාගතයක්....
මීට අවුරුදු තිහ හතලිහකට කලින් අපේ වැඩිහිටියෝ මේ පක්‍ෂ දෙකට බෙදිලා කොච්චර ගහ මරා ගත්තද? කාලය මැව් වෙනසක අරුමේ!!
ඔයගොල්ලෝ රනිල් ළඟට ගියාට මහජනතාව වන අප රනිල් ළඟට යන්නේ නැතිවග මතක තියා ගන්න
අයියෝ මෙහෙමත් බංකොලොත් පක්ෂයක්.