ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය කොළඹට පමණක් සීමා නොවී, මෙවර ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැත්වීමට තීරණය කළ බව නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක අද (05) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ මැයි රැලි ටිකක් මේදා පාර බලන්න පුළුවන් වගේ... (ර)
ගාල්ලේ පිට්ටනියට 5000 කට වඩා දාන්න බැහැ.(හේ)
අපි සුදානම් රැලියට යන්න.(හේ)
තමන්ගේ තත්වය තමන්ටම මැනගන්න පුළුවන් විවෘත අවස්ථාවක්...(බ)
ගාල්ලට අර ගෙන යන හේතුව කව්රු හරි දන්නවද? මේ පාර මෛත්‍රීගේ පිලට සෙනග නැති නිසා පොඩි පිට්ටනියක් තියෙන තැනකට අරගෙන ගියාම ඒක එච්චර පෙන්නේ නැහැනේ! (බ)
උතුර දකුණ මාරුවෙලද ? (ම)
අප්‍රේල් 30, නගරාන්තර සීග්‍රගාමී බස් සේවයක් , පොලොන්නරුව, අනුරාධපුර සිට ගාල්ල දක්වා අපට බැලිය හැක. (බ)
මෙවර දකුණේ මැයි රැළිය.(හේ)
ජයවේවා ! අපිට ඕන පිරිසිදු ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුවක්... (ර)
අනුරාධපුරෙන් සහ පොළොන්නරුවේ මිනිස්සු අරන් ගාල්ලට යන්න වෙයිද දුමින්ද මහලේකම් තුමාට ...අනේ එහෙම නම් වෙන්න එපා, (හේ)