පළාත් කීපයකට අදත් සවස තද වැස්ස ශ්රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කීපයෙදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි... 6 minutes ago
Y සත්‍යයා · 1 hour ago අසෝක! ඔයාට ශෝක වෙන්න ඕනේ නම් තනියෙන් ඒක කර ගන්න. නොදන්න මගුල් කතා කරන්න ගිහිල්ල වරිගේ නහ ගන්න එපා. මහින්ද තවම නොමිනේෂන් දුන්න නැතිනිසා, තවම ජානධිපත් වගේම මෛත්‍රිපාලත් තවම විරුද්ධ පාර්ශවයේ අපේක්ෂකයා හැටියට නොමිනේෂන් නොදුන් නිසා ඔහු කලින් දරු තනතුරු ඔහුට අහිමි කරන්න දෙවියන් වහන්සේටත් බැහැ. මේ දේවල් වලින් හොඳටම පැහැදිලිවෙන්නේ පරාජය හමුවේ ඒකාධිපති වියරුව උත්සන්න වී ඇති බව නේද? (ස) Reply 0
Y වීරකොදියනේ නන්දරතන හිමි · 1 hour ago අපෝ මෙයා ගැන අපි හොඳට දන්නවා.අපේ කුලියාපිටියේ ගමේ කෙනෙක් මෙයා.2015 ඡන්දෙදි මෙයාට යන්න තැනක් නැතිවෙනවා.(ස) Reply 0
Y අසෝක වීරරත්න · 1 hour ago ඔබට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිලානෝ ශාඛාවේ සහ මාගේ හදපිරි සුභපැතුම්.(හේ) Reply 0
Y මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් · 1 hour ago රනිල් මහත්තය මේපාරත් ඇග බේරගත්ත එහෙනම් ඇත්තටම ඔවාට වඩා හොඳට ..ඡන්ද ටිකක් ගන්න තිබුන රනිල් හරි සජිත් හරි අවනම්,එත්...මෙදාපාරත් ..යු එන පී පාක්ෂිකයෝ අතරමන් නේද ....අතුරලියේ..හිමියන් ගෙන් හිස් වූ අසුන පනවන්න ගලබොඩ ඇත්තේ හිමියන්වෙත......එවිට ..තවත් වෙනසක් දැකමට පුලුවන්වේවි ......ජාතියේ අවාසනාවට ....අන්ගේ ඉඳන් කන කන මිනිසුන් ඉක්මනටම දුරුවේවා. (අ) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago සත්‍ය මහත්තයෝ.. ඒ හිට්ලර්.. මේ මහින්ද..ඔබතුමාගේ කණ්ණාඩියට එක වගේ පෙනුනට ඔබතුමාගේ අපේක්ෂාවන්ට අදහස් වලට ඔබ පතන පාලනයට එතුමාගේ අදහස් හෝ පාලනය එකග නැති උනාට ඔය තරම් ගුණමකු වෙන්න එපා...(ස) Reply 0
Y වන් · 1 hour ago හිතන් ඉන්නේ නැව ගිලෙයි කියල නැව ගිලෙන්නේ කාගේද කියල තව ටික දවසකින් බලන්න (අ) Reply 0
Y එරංග පුෂ්ප කුමාර · 1 hour ago ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නව ලේකම්තුමාට සුබ පැතුම් මගේ උත්තමචාරය !!! ජය ශ්‍රී !! (අ) Reply 0
Y සත්‍යයා · 1 hour ago "මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හිස්වූ....." මේක පුදුම කතාවක්නේ. ඔහු පොදු අපේක්ෂකයා වුන පළිහට පක්ෂයේ ලේකම් කම ඉබේම අහෝසි වෙන්නේ කොහොමද? මාධ්‍යය හමුවේදී ඔහු පැහැදිලිව කියා සිටියා ඔහු තවමත් පක්ෂයේ මහා ලේකම් බවත් තව දුරටත් පක්ෂයේත්, තනතුරෙත් ඉන්නා බව. (අ) Reply 0
Y එරංග පුෂ්ප කුමාර (ශ්‍රී. ල. නි. ප.) · 1 hour ago ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමාට මගේ සුබ පැතුම්! හද පිරි ප්‍රනාමය! ජය ශ්‍රී! (නදී) Reply 0
Y විචාර · 1 hour ago අපි හිතුවා ඔබතුමාව පත් කරති කියලා. ඔබ තුමාට නව තනතුරේ රාජකාරි හොඳින් කිරීමට සැමගේ සහාය ලැබේවා.! ජයවේවා! (අ) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago සත්‍ය මහත්තයෝ..ඔය කියන හිට්ලර්ට සමාන කරන එතුමා නිසා තමයි නිසයි අද කට්ටියට මේ සෙල්ලම් දාන්නවත් දේශපාලනයක් ඉතුරු වෙලා තියෙන්නේ..පක්ෂ දාල යන්න පක්ෂ ඉතුරු වෙලා තියෙන්නේ..දේශපාලනේ කරන්න රටක් ඉතුරු වෙලා තියෙන්නේ.අනෙක ඊයේ වෙනකම් මේ රජයේ සිටි ඔබේ නිර්දය විවේචනයට ලක්වුණු මේ දුශිතයෝ වංචා කාරයෝ කොමිස් කාරයෝ ඒකියන්නේ මේ දුෂිත පාලනයට සහය වුවෝ අද කොහොමද බෝධිසත්වයෝ උනේ..මොනවයින්ද නාවල ගත්තේ..?? කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවලු..අනේ අපි නොදන්න සත්යාගේ සත්‍යය (ස) Reply 0
Y රජිත් අමුණුපුර · 1 hour ago ඔබ තුමා ඉතාම හොද කෙනෙක්. නමුත් ආණ්ඩුවේ පරාජය නවත්වන්න බැහැ (නදී) Reply 0
Y තීක්ෂණ · 1 hour ago සන්දානේ වැඩ කාරයෝ සේරම යන්නනේ ඉන්නේ. ඉතින් මෙතුමන්ලා වගේ අයට හොද අවස්තාව (නදී) Reply 0
Y මයිකල් · 1 hour ago අනුර, ශිරාණි මහත්මිය එළවන කොන්තරාත්තුව හරියට කරා. ඛණිජ තෙල් ඇමති කම අල්ලසට දුන්නා. ඒවා ගත්තා. කුරුණෑගල ඡන්ද කරන්ඩ වෙන්නෙ නෑ ඔබවැනි අයට. මම ඔබව පත්කළ අයෙක්. මගේ සුනඛයාට ඡන්ද අයිතිය තිබුනේ නම් ඌටවත් දෙන්ඩ දෙන්නෙ නෑ.(නදී) Reply 0
Y බාලසුරිය කොලොන්නාව · 1 hour ago පක්ෂයේ පැරණි ක්‍රියාශීලි සාමාජිකයන් කොපමණ සිටිනවද මේ තනතුර දෙන්නට , ඔවුන් ගන්නේ නෙද්ද ? ඔවුන්ට දෙන්නේ නැද්ද (දිල්) Reply 0
Y සමන්ජය · 1 hour ago ඔබතුමා වයඹ පළාතේ සිටින වැදගත් දේශපාලකයෙක්. ඔබතුමාට මගේ සුබ පැතුම්!!! (අ) Reply 0
Y අජිත් කරුණාරත්න · 1 hour ago ඉන්දික, එහෙම අපහාස කරන්න එපා.මෛත්‍රිපාල මහත්මයා අවුරුදු 13 ක් ම මහා ලේකම් පදවිය දැරුවේ ඔය කියන වැඩ කාරයෝ නොසිටි නිසයි. පේනවනේ ඔය පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදය, එක්කෙනෙකුට පුළුවන් පක්ෂය පාලනය කරන්න. රනිල් කලොත් තමයි වැරදි.(අ) Reply 0
Y සමන්ජය · 1 hour ago සත්‍යා ... ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ එජාප යනු කිසිදා ගිලෙන නැව් නෙවෙයි. යම් කාල වලදී විවිධ පසුබෑම් වලට ලක්වුවත් ලංකාවේ බලය පිහිටුවිය හැක්කේ මෙම පක්ෂ දෙකට පමණයි (අ) Reply 0
Y මිගිද · 1 hour ago එතකොට ඒ ජා පයේ ආපු ඇමතිවරු තාමත් ඒ පක්ෂයේ. මේක හොද උදාහරණයක් එකදිපතිවාදයේ. (නදී) Reply 0
Y අනුර · 1 hour ago කොහොමද රනිල්ගේ මොලේ මහින්දගේ කනෙන් රිංගුවා. දැන් මහින්ද මහ්තයව කරකවලා අත්හැරියා වගේ අන්දුන් කුන්දුන්වෙලා. මේක තමයි කියන්නේ ජනතා බලය කියලා (නදී) Reply 0
Y ජයසිරි මනිමේන්ද්‍ර · 1 hour ago සත්‍යයා මොකද උදේම ඩෝන් ගියද ?මෛත්‍රීපාලට ඉදිරියේදී තවත් ගොඩක් දේවල් නැති වෙනවා. ඔයා වගේ අය මොනවා කිවත් මහින්ද මහතා තමා නැවතත් අපේ රටේ ජනාදිපති. කළගුණ දත් මිනිසුන් සිටින රටක් හැටියට එය කාටවත් වේලක් වීමට නොහැක (අ) Reply 0
Y පතිරණ · 1 hour ago අනුර, ශිරාණි මහත්මිය එළවන කොන්තරාත්තුව හරියට කරා. ඛණිජ තෙල් ඇමති කම අල්ලසට දුන්නා. ඒවා ගත්තා. කුරුණෑගල ඡන්ද කරන්ඩ වෙන්නෙ නෑ ඔබවැනි අයට. මම ඔබව පත්කළ අයෙක්. මගේ සුනඛයාට ඡන්ද අයිතිය තිබුනේ නම් ඌටවත් දෙන්ඩ දෙන්නෙ නෑ.(නදී) Reply 0
Y අරුණ · 1 hour ago මේරට එ්කාදිපති පාලන වලට තැනක් නැහැ. බුදුදහම අපි විශ්වාස කරනවා. අපේ රට රැකිලා තියෙන්නේ ඒ තුලින් බොරු පම්පෝරි වලින් නොව ජාතික බලවේග වල ශක්තියෙන්. දැන් පේනවද බඩ වඩා ගැනීමේ දේශපාලනයේ ව්‍යසනය සහ තිත. (නදී) Reply 0
Y නුවන් · 1 hour ago රතන හාමුදුරුවෝ ජාතික වීරයෙක්. උන්වහ්සේ තැනට සුදුසු දේ කළා බොදුබල සේනාව කඩේ යන එක නවත්වල හරි දේ කරන්න විනයක් ඇතිව. (නදී) Reply 0
Y මේනකා · 1 hour ago අපි බලන් ඉන්නේ අයවැයට වෙනදේ ආණ්ඩුවට කඩේ යන පැරෂුට් කාරයෝ ඇවිල්ල වගේ (නදී) Reply 0
Y සිල්වා · 1 hour ago ශ්‍රීලනිපයේ බන්ඩාරනායකවරුන්ට දරදිය ඇදපු මෛත්‍රීට මහින්ද කලේ කෘතගුණ සැලකීමකි.(ශ්‍රීලනිප කාර්ය්‍යාලයේ ලිපිකරු) නැතිනම් මොහු ඇමතිකමක් තබා ලේකම් තනතුරක්වත් දැරීමට සුදුසු නැහැ. මොහු චන්ද්‍රිකාගේ පඹයෙක් විතරයි. බුද්ධිමතුන් නිහඩව බලා සිටී අවස්ථාව පැමිනෙන තුරු. (නදී) Reply 0
Y ඉසුරන්දි දෝහා · 1 hour ago ගහා මරා ගන්නේ නැතුව සාමකාමිව මේ ප්‍රශ්න විසදාගන්න ලැබේවා!කවුරු ආවත් ගියත් මේ කවුරුත් මහජන නියෝජිතයෝ.මහජනයාගේ ඡන්දෙන් තේරීපත් වුන අය.රටට වැඩක් කරන කිසි කෙනෙක් ජනතාව විසින් නොසලකා හරින්නේ නැහැ. (හේ) Reply 0
Y නිශාන්ත · 1 hour ago ජනාධිපතිවරණයකට වගේම මහ මැතිවරණයකට ප්‍රධාන අපේකෂකයා සංධානය තුලින් හෝ තම පක්‍ෂෙයන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුන එකම පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය. 83දී මැතිණියගේ ප්‍රජා අයිතිය නැති කරලා තියෙද්දත් කොබ්බෑකඩුව මහත්තයා ඉදිරිපත් වුනා. මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති හෝ පක්‍ෂ නායක කරන්න පාක්‍ෂිකයන්ට නම් උවමනාවක් තිබුනේ නැහැ කවදාවත්. (නදී) Reply 0
Y මාටින් · 1 hour ago මේක බහු වාර්ගික රටක්. එනිසා කවුරු පැන්නත් නැතත්, වර්තමාන තත්වය අනුව ටි.එන්.ඒ. සහ මුස්ලිම් කොන්ග්‍රසයේ උදව් ලැබෙන කෙනා දිනන බවයි මගේ විශ්වාසය (නදී) Reply 0
Y රොහාන් · 1 hour ago ජයසිරි මනිමේන්ද්‍ර අපේ හැමෝම කළගුණ දත් මිනිසුන්. එහෙමයි කියලා එ්කාදිපති පාලකයෙක් රටට ඕනේ නැහැ. අපි එතුමාට කළගුණ සැලකුවා 2010 දී. කරුණාකරලා බුද්දීමත් වෙන්න හැගීම්වලට යට නොවී. (නදී) Reply 0
Y නාරද · 1 hour ago ඉර හද සේ විශ්වාසයි, විමල්, ජොනී සහ අලුත්ගමගේ නොපනින බවට, මර්වින්ට පනින්න අවශ්‍ය උනත් පැනගන්න බැහැ (නදී) Reply 0
Y ලක්ෂී · 1 hour ago ඔබතුමාට සුබ පැතුම්. ගිය යට අබසරණයි. කව්රු ගියත් අපිට රටේ මර බියෙන් තොරව ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් හදල දුන්න ජන නායකයාව කලගුණ දත් අපේ සිංහලයන්ට අමතකවෙවී කියල හිතන්න අමාරුයි. (නදී) Reply 0
Y අජිත් කරුණාරත්න · 1 hour ago රටේ කෑලි කෑලි විකුනලා. දේශපාලන පක්ෂ කෑලි කෑලිවලට කඩලා විපක්ෂය බින්දුවට බස්සලා.එතුමා යන්න හදන්නේ කොහාටද කියල හිතා ගන්න පුළුවන් මොලේ කළඳක් හරි තියෙන කෙනෙකුට. (ස) Reply 0
Y සත්‍යයා · 1 hour ago මා මේ උත්තර දෙන්නේ බන්දුල වැනි දේශපාලනයේ නොදරුවන් ට නොවේ.ලංකාදීප වැනි සංවේදී පුවත් පතක් කියවන බුද්ධිමත් ජනතාවට දැන ගැනීම පිණිසයි. මළ පොතේ අකුරක් නොදන්නා එකා ආචාර්ය උපාධි ගහල පවතින ක්‍රමයේ පතාකයන් වෙන කොට (වල් ඌරෝ කැකුණ තැලුවහම හබන් කුකුළන් ට මගුල් කිව්වා වගේ) බන්දුල ල වගේ දුක් ගන්නා රාළලා ටත් කියන්න දේවල් නැතෑ. ජනවාරි වෙනකම් ඔහොම යමු. (ස) Reply 0
Y අනිල් රෝහණ · 1 hour ago ජනාධිපතිවරනයේදී සිරිසේන මහත්තය ඊයේ වගේම කදුළු නොසලා බොරුවට වැලපේවි. එ්ත් ඇත්තට වැලපෙන්නේ ජනවාරි නම වෙනිදා උදාවෙද්දී තමා. එදාට මට නම් කියන්න වෙන්නේ අයියෝ සිරා සරම ඉරා ගත්තනේද කියලයි (නදී) Reply 0
Y අසෝක · 1 hour ago මේක පුදුම කතාවක්නේ. ඔහු පොදු අපේක්ෂකයා වුන පළිහට පක්ෂයේ ලේකම් කම ඉබේම අහෝසි වෙන්නේ කොහොමද? මාධ්‍යය හමුවේදී ඔහු පැහැදිලිව කියා සිටියා ඔහු තවමත් පක්ෂයේ මහා ලේකම් බවත් තව දුරටත් පක්ෂයේත්, තනතුරෙත් ඉන්නා බව එතකොට ජනාදිපතිවරණය තියෙන කාලෙත් මහින්ද රාජපක්ෂමනේ ජනාදිපති. හරිනම් මහින්ද අරලිය ගහ මන්දිරය අතහැරලා රජයේ සම්පත් අපහු බාරදීල ජනාදිපතිවරනයට මුහුණ දිය යුතුයි (නදී) Reply 0
Y හෆීල් · 1 hour ago ඇයි අැමතිතුමා මේ වෙලාවේ මේ තනතුර ගත්තේ? දැන් ඔක්කොම පනින්න වෙලාව. පැරදුනුත් මහ ලේකම්ට තමයි දොස් කියන්නේ. මේ පක්ෂයේ ෆයිල් තියන පනින්න බැරි කාට හරි දීල ඇඟ බේරගන්න. ඔබතුමාට නම් ෆයිල් නැතුවෙති. (නදී) Reply 0
Y අසෝක · 1 hour ago අලුත්ගමගේ ඇතිවෙන්න හම්බකරගෙන ඉන්න නිසා පනින්න අවශ්‍ය නැහැ. ජෝනිටත් එහෙමයි. (නදී) Reply 0
Y සුසිලා · 1 hour ago ගිලෙන නැවට මොකටද පත්වීම් ජනවාරි වෙනකන් වෙන දේ බලන් ඉන්න තියෙන්නේ. (නදී) Reply 0
Y සත්‍යයා · 1 hour ago හිට්ලර් බලයට එනකොට හැම ජෙනරාල් වරයෙක්ම , හැම භටයෙක්ම, ජනතාවගෙන් 99% ක් පමණ ද ඒ ඒකාධිපතියට හිස නැමුවා. මොකද යුදෙව් ඝාතනය රහසින් කරමින් සුදන ගතියක් පෙන්වමින් හිටපු නිසා. ඔහුගේ කෘරත්වය පැහැදිලි වෙන්න වෙන්න, මිනිසුන් හා හමුදාවේ උසස් අය ඔහුර විරුද්ධව රහසින් සංවිධානය උනා. හිට්ලර් ඒ හැම දෙනෙක්වම වගේ ඝාතනය කළා. නමුත් ඔහුට සිදුවූයේ කුමක් ද ? මේ තමයි ලෝක ධර්මතාවය. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසාන කාලයයි මහත්තයෝ. (අ)
ඔය යාපා ලේකම් තුමත් පස්සෙන් අනින්න පිහියක් අරන්ද එන්නේ. (අ)
අසෝක! ඔයාට ශෝක වෙන්න ඕනේ නම් තනියෙන් ඒක කර ගන්න. නොදන්න මගුල් කතා කරන්න ගිහිල්ල වරිගේ නහ ගන්න එපා. මහින්ද තවම නොමිනේෂන් දුන්න නැතිනිසා, තවම ජානධිපත් වගේම මෛත්‍රිපාලත් තවම විරුද්ධ පාර්ශවයේ අපේක්ෂකයා හැටියට නොමිනේෂන් නොදුන් නිසා ඔහු කලින් දරු තනතුරු ඔහුට අහිමි කරන්න දෙවියන් වහන්සේටත් බැහැ. මේ දේවල් වලින් හොඳටම පැහැදිලිවෙන්නේ පරාජය හමුවේ ඒකාධිපති වියරුව උත්සන්න වී ඇති බව නේද? (ස)
අපෝ මෙයා ගැන අපි හොඳට දන්නවා.අපේ කුලියාපිටියේ ගමේ කෙනෙක් මෙයා.2015 ඡන්දෙදි මෙයාට යන්න තැනක් නැතිවෙනවා.(ස)
ඔබට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිලානෝ ශාඛාවේ සහ මාගේ හදපිරි සුභපැතුම්.(හේ)
රනිල් මහත්තය මේපාරත් ඇග බේරගත්ත එහෙනම් ඇත්තටම ඔවාට වඩා හොඳට ..ඡන්ද ටිකක් ගන්න තිබුන රනිල් හරි සජිත් හරි අවනම්,එත්...මෙදාපාරත් ..යු එන පී පාක්ෂිකයෝ අතරමන් නේද ....අතුරලියේ..හිමියන් ගෙන් හිස් වූ අසුන පනවන්න ගලබොඩ ඇත්තේ හිමියන්වෙත......එවිට ..තවත් වෙනසක් දැකමට පුලුවන්වේවි ......ජාතියේ අවාසනාවට ....අන්ගේ ඉඳන් කන කන මිනිසුන් ඉක්මනටම දුරුවේවා. (අ)
අනුර මහත්තයත් පොදු අපෙක්ෂකට සහය වෙන්නකෝ.(හේ)
සත්‍ය මහත්තයෝ.. ඒ හිට්ලර්.. මේ මහින්ද..ඔබතුමාගේ කණ්ණාඩියට එක වගේ පෙනුනට ඔබතුමාගේ අපේක්ෂාවන්ට අදහස් වලට ඔබ පතන පාලනයට එතුමාගේ අදහස් හෝ පාලනය එකග නැති උනාට ඔය තරම් ගුණමකු වෙන්න එපා...(ස)
හිතන් ඉන්නේ නැව ගිලෙයි කියල නැව ගිලෙන්නේ කාගේද කියල තව ටික දවසකින් බලන්න (අ)
ශ්රී ලංකා නිදහස් පක්ෂයෙ නව ලේකම්තුමාට සුබ පැතුම් මගේ උත්තමචාරය !!! ජය ශ්‍රී !! (අ)
"මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හිස්වූ....." මේක පුදුම කතාවක්නේ. ඔහු පොදු අපේක්ෂකයා වුන පළිහට පක්ෂයේ ලේකම් කම ඉබේම අහෝසි වෙන්නේ කොහොමද? මාධ්‍යය හමුවේදී ඔහු පැහැදිලිව කියා සිටියා ඔහු තවමත් පක්ෂයේ මහා ලේකම් බවත් තව දුරටත් පක්ෂයේත්, තනතුරෙත් ඉන්නා බව. (අ)
වැඩ බැරි බබානිස්ලා ගියාට තව වැඩ කාරයෝ ඕනනේ තරම් ඉන්නවනේ. (අ)
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමාට මගේ සුබ පැතුම්! හද පිරි ප්‍රනාමය! ජය ශ්‍රී! (නදී)
අපි හිතුවා ඔබතුමාව පත් කරති කියලා. ඔබ තුමාට නව තනතුරේ රාජකාරි හොඳින් කිරීමට සැමගේ සහාය ලැබේවා.! ජයවේවා! (අ)
දැන් වැඩක් නෑ සුදු. (ස)
ගිලෙන්න යන නැවකට කපිතාන් කෙනෙක් අවශ්‍යයද ? (අ)
නව ලේකම් තුමාට අපෙන් උණුසුම් සුභ පැතුම්.(හේ)
නව ලේකම් තුමාට සුභ පැතුම්.(හේ)
ඊලග පොදු අපේක්ෂකයා (නදී)
සත්‍ය මහත්තයෝ..ඔය කියන හිට්ලර්ට සමාන කරන එතුමා නිසා තමයි නිසයි අද කට්ටියට මේ සෙල්ලම් දාන්නවත් දේශපාලනයක් ඉතුරු වෙලා තියෙන්නේ..පක්ෂ දාල යන්න පක්ෂ ඉතුරු වෙලා තියෙන්නේ..දේශපාලනේ කරන්න රටක් ඉතුරු වෙලා තියෙන්නේ.අනෙක ඊයේ වෙනකම් මේ රජයේ සිටි ඔබේ නිර්දය විවේචනයට ලක්වුණු මේ දුශිතයෝ වංචා කාරයෝ කොමිස් කාරයෝ ඒකියන්නේ මේ දුෂිත පාලනයට සහය වුවෝ අද කොහොමද බෝධිසත්වයෝ උනේ..මොනවයින්ද නාවල ගත්තේ..?? කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවලු..අනේ අපි නොදන්න සත්යාගේ සත්‍යය (ස)
ගහ දන්න අයට කොළ කඩා පාන්න ඕනේ නෑනේ (ම)
දැන් වැඩක් නැ වගේ (අ)
ඔබ තුමා ඉතාම හොද කෙනෙක්. නමුත් ආණ්ඩුවේ පරාජය නවත්වන්න බැහැ (නදී)
ලුලා නැති වලට කනයා පංඬිතයාලු (නදී)
අරුණ,සත්‍යයා ඔබ දෙපලගේ අදහස 100% සත්‍යයි.(හේ)
සන්දානේ වැඩ කාරයෝ සේරම යන්නනේ ඉන්නේ. ඉතින් මෙතුමන්ලා වගේ අයට හොද අවස්තාව (නදී)
අනුර, ශිරාණි මහත්මිය එළවන කොන්තරාත්තුව හරියට කරා. ඛණිජ තෙල් ඇමති කම අල්ලසට දුන්නා. ඒවා ගත්තා. කුරුණෑගල ඡන්ද කරන්ඩ වෙන්නෙ නෑ ඔබවැනි අයට. මම ඔබව පත්කළ අයෙක්. මගේ සුනඛයාට ඡන්ද අයිතිය තිබුනේ නම් ඌටවත් දෙන්ඩ දෙන්නෙ නෑ.(නදී)
ඔබට මගේ උන්සුම් සුබපැතුම්,නියම සුදුස්ස ඔබ තුමා (අ)
පක්ෂයේ පැරණි ක්‍රියාශීලි සාමාජිකයන් කොපමණ සිටිනවද මේ තනතුර දෙන්නට , ඔවුන් ගන්නේ නෙද්ද ? ඔවුන්ට දෙන්නේ නැද්ද (දිල්)
මම හිතන්නේ මෙතුමාටත් වෙනමම ෆියිල් එකක් ඇති. (අ)
ජයවේවා.(හේ)
කවුරු පත් කළත් වැඩක් නෑ.වුණ දේ දැක්කනේ.(හේ)
සත්‍යා ඔබ හරියටම හරි.(හේ)
ටික දවසකට ලැබෙන තනතුරක් ඔය.(හේ)
මම නම් හිතුවේ රනිල් මහත්තයා පොදු අපේක්ෂකයා වෙයි කියලා. (නදී)
සුභ පැතුම්.(හේ)
එතකොට එතුමත් අනිත් පැත්තට ගියොත් ? (අ)
ඔබතුමා වයඹ පළාතේ සිටින වැදගත් දේශපාලකයෙක්. ඔබතුමාට මගේ සුබ පැතුම්!!! (අ)
ඉන්දික, එහෙම අපහාස කරන්න එපා.මෛත්‍රිපාල මහත්මයා අවුරුදු 13 ක් ම මහා ලේකම් පදවිය දැරුවේ ඔය කියන වැඩ කාරයෝ නොසිටි නිසයි. පේනවනේ ඔය පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදය, එක්කෙනෙකුට පුළුවන් පක්ෂය පාලනය කරන්න. රනිල් කලොත් තමයි වැරදි.(අ)
සත්‍යා ... ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ එජාප යනු කිසිදා ගිලෙන නැව් නෙවෙයි. යම් කාල වලදී විවිධ පසුබෑම් වලට ලක්වුවත් ලංකාවේ බලය පිහිටුවිය හැක්කේ මෙම පක්ෂ දෙකට පමණයි (අ)
එතකොට ඒ ජා පයේ ආපු ඇමතිවරු තාමත් ඒ පක්ෂයේ. මේක හොද උදාහරණයක් එකදිපතිවාදයේ. (නදී)
කොහොමද රනිල්ගේ මොලේ මහින්දගේ කනෙන් රිංගුවා. දැන් මහින්ද මහ්තයව කරකවලා අත්හැරියා වගේ අන්දුන් කුන්දුන්වෙලා. මේක තමයි කියන්නේ ජනතා බලය කියලා (නදී)
සත්‍යයා මොකද උදේම ඩෝන් ගියද ?මෛත්‍රීපාලට ඉදිරියේදී තවත් ගොඩක් දේවල් නැති වෙනවා. ඔයා වගේ අය මොනවා කිවත් මහින්ද මහතා තමා නැවතත් අපේ රටේ ජනාදිපති. කළගුණ දත් මිනිසුන් සිටින රටක් හැටියට එය කාටවත් වේලක් වීමට නොහැක (අ)
අනුර, ශිරාණි මහත්මිය එළවන කොන්තරාත්තුව හරියට කරා. ඛණිජ තෙල් ඇමති කම අල්ලසට දුන්නා. ඒවා ගත්තා. කුරුණෑගල ඡන්ද කරන්ඩ වෙන්නෙ නෑ ඔබවැනි අයට. මම ඔබව පත්කළ අයෙක්. මගේ සුනඛයාට ඡන්ද අයිතිය තිබුනේ නම් ඌටවත් දෙන්ඩ දෙන්නෙ නෑ.(නදී)
ඉතින් අපිට පාන්ද (අ)
මේරට එ්කාදිපති පාලන වලට තැනක් නැහැ. බුදුදහම අපි විශ්වාස කරනවා. අපේ රට රැකිලා තියෙන්නේ ඒ තුලින් බොරු පම්පෝරි වලින් නොව ජාතික බලවේග වල ශක්තියෙන්. දැන් පේනවද බඩ වඩා ගැනීමේ දේශපාලනයේ ව්‍යසනය සහ තිත. (නදී)
රතන හාමුදුරුවෝ ජාතික වීරයෙක්. උන්වහ්සේ තැනට සුදුසු දේ කළා බොදුබල සේනාව කඩේ යන එක නවත්වල හරි දේ කරන්න විනයක් ඇතිව. (නදී)
ශ්රී. ල.නි.ප. යේ ඉතුරු ටිකත් අවසාන වෙයි වගේ.(හේ)
අනේ පව් වෙච්ච දෙයක් (නදී)
පරිසර ඇමති කාලේ මහවැලියේ වෙලිවලට මොකද කළේ. (ස)
අපි බලන් ඉන්නේ අයවැයට වෙනදේ ආණ්ඩුවට කඩේ යන පැරෂුට් කාරයෝ ඇවිල්ල වගේ (නදී)
ශ්‍රීලනිපයේ බන්ඩාරනායකවරුන්ට දරදිය ඇදපු මෛත්‍රීට මහින්ද කලේ කෘතගුණ සැලකීමකි.(ශ්‍රීලනිප කාර්ය්‍යාලයේ ලිපිකරු) නැතිනම් මොහු ඇමතිකමක් තබා ලේකම් තනතුරක්වත් දැරීමට සුදුසු නැහැ. මොහු චන්ද්‍රිකාගේ පඹයෙක් විතරයි. බුද්ධිමතුන් නිහඩව බලා සිටී අවස්ථාව පැමිනෙන තුරු. (නදී)
ජයසිරි බන්දුල මනිමේන්ද්‍ර පෙරේරාට ජයවේවා. (නදී)
දැන් ඉතින් මොනවා කලත් වැඩක් නැත. බඩුම තමා (නදී)
ඉතින් හොඳ තනතුරක් දෙන්න වටිනනවා.(හේ)
ගහා මරා ගන්නේ නැතුව සාමකාමිව මේ ප්‍රශ්න විසදාගන්න ලැබේවා!කවුරු ආවත් ගියත් මේ කවුරුත් මහජන නියෝජිතයෝ.මහජනයාගේ ඡන්දෙන් තේරීපත් වුන අය.රටට වැඩක් කරන කිසි කෙනෙක් ජනතාව විසින් නොසලකා හරින්නේ නැහැ. (හේ)
දැන් මෙයාට හොද කලක් ලබයි.(හේ)
නියම සුදුස්සෙක් ඔබට ජය.(හේ)
ජනාධිපතිවරණයකට වගේම මහ මැතිවරණයකට ප්‍රධාන අපේකෂකයා සංධානය තුලින් හෝ තම පක්‍ෂෙයන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුන එකම පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය. 83දී මැතිණියගේ ප්‍රජා අයිතිය නැති කරලා තියෙද්දත් කොබ්බෑකඩුව මහත්තයා ඉදිරිපත් වුනා. මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති හෝ පක්‍ෂ නායක කරන්න පාක්‍ෂිකයන්ට නම් උවමනාවක් තිබුනේ නැහැ කවදාවත්. (නදී)
මේක බහු වාර්ගික රටක්. එනිසා කවුරු පැන්නත් නැතත්, වර්තමාන තත්වය අනුව ටි.එන්.ඒ. සහ මුස්ලිම් කොන්ග්‍රසයේ උදව් ලැබෙන කෙනා දිනන බවයි මගේ විශ්වාසය (නදී)
ජයසිරි මනිමේන්ද්‍ර අපේ හැමෝම කළගුණ දත් මිනිසුන්. එහෙමයි කියලා එ්කාදිපති පාලකයෙක් රටට ඕනේ නැහැ. අපි එතුමාට කළගුණ සැලකුවා 2010 දී. කරුණාකරලා බුද්දීමත් වෙන්න හැගීම්වලට යට නොවී. (නදී)
චන්ද්‍රිකා ට උවමනා විමුක්ති ව දේශපාලනයට ගේන්න (නදී)
ඉර හද සේ විශ්වාසයි, විමල්, ජොනී සහ අලුත්ගමගේ නොපනින බවට, මර්වින්ට පනින්න අවශ්‍ය උනත් පැනගන්න බැහැ (නදී)
මෙතුමා කවදද මේ එ්කාදිපති වැඩේට විරුද්ද වෙන්නේ ? (නදී)
හිනාවේගෙනම ඉන්නවා නේද ? (නදී)
ඔබතුමාට සුබ පැතුම්. ගිය යට අබසරණයි. කව්රු ගියත් අපිට රටේ මර බියෙන් තොරව ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් හදල දුන්න ජන නායකයාව කලගුණ දත් අපේ සිංහලයන්ට අමතකවෙවී කියල හිතන්න අමාරුයි. (නදී)
රටේ කෑලි කෑලි විකුනලා. දේශපාලන පක්ෂ කෑලි කෑලිවලට කඩලා විපක්ෂය බින්දුවට බස්සලා.එතුමා යන්න හදන්නේ කොහාටද කියල හිතා ගන්න පුළුවන් මොලේ කළඳක් හරි තියෙන කෙනෙකුට. (ස)
ඉල්ලගෙන නේද කෑවේ. තව වසර දෙකක් තියෙනවා නේද ? (නදී)
මා මේ උත්තර දෙන්නේ බන්දුල වැනි දේශපාලනයේ නොදරුවන් ට නොවේ.ලංකාදීප වැනි සංවේදී පුවත් පතක් කියවන බුද්ධිමත් ජනතාවට දැන ගැනීම පිණිසයි. මළ පොතේ අකුරක් නොදන්නා එකා ආචාර්ය උපාධි ගහල පවතින ක්‍රමයේ පතාකයන් වෙන කොට (වල් ඌරෝ කැකුණ තැලුවහම හබන් කුකුළන් ට මගුල් කිව්වා වගේ) බන්දුල ල වගේ දුක් ගන්නා රාළලා ටත් කියන්න දේවල් නැතෑ. ජනවාරි වෙනකම් ඔහොම යමු. (ස)
ඔය මහ ලේකම්මුත් යන්න ඉන්නේ.(හේ)
ජනාධිපතිවරනයේදී සිරිසේන මහත්තය ඊයේ වගේම කදුළු නොසලා බොරුවට වැලපේවි. එ්ත් ඇත්තට වැලපෙන්නේ ජනවාරි නම වෙනිදා උදාවෙද්දී තමා. එදාට මට නම් කියන්න වෙන්නේ අයියෝ සිරා සරම ඉරා ගත්තනේද කියලයි (නදී)
ඉතුරු වෙන්නේ පල් හොරු ටික (නදී)
ඔබ තුමාට සුබ පැතුම් (නදී)
මේක පුදුම කතාවක්නේ. ඔහු පොදු අපේක්ෂකයා වුන පළිහට පක්ෂයේ ලේකම් කම ඉබේම අහෝසි වෙන්නේ කොහොමද? මාධ්‍යය හමුවේදී ඔහු පැහැදිලිව කියා සිටියා ඔහු තවමත් පක්ෂයේ මහා ලේකම් බවත් තව දුරටත් පක්ෂයේත්, තනතුරෙත් ඉන්නා බව එතකොට ජනාදිපතිවරණය තියෙන කාලෙත් මහින්ද රාජපක්ෂමනේ ජනාදිපති. හරිනම් මහින්ද අරලිය ගහ මන්දිරය අතහැරලා රජයේ සම්පත් අපහු බාරදීල ජනාදිපතිවරනයට මුහුණ දිය යුතුයි (නදී)
ඇයි අැමතිතුමා මේ වෙලාවේ මේ තනතුර ගත්තේ? දැන් ඔක්කොම පනින්න වෙලාව. පැරදුනුත් මහ ලේකම්ට තමයි දොස් කියන්නේ. මේ පක්ෂයේ ෆයිල් තියන පනින්න බැරි කාට හරි දීල ඇඟ බේරගන්න. ඔබතුමාට නම් ෆයිල් නැතුවෙති. (නදී)
අලුත්ගමගේ ඇතිවෙන්න හම්බකරගෙන ඉන්න නිසා පනින්න අවශ්‍ය නැහැ. ජෝනිටත් එහෙමයි. (නදී)
ගිලෙන නැවට මොකටද පත්වීම් ජනවාරි වෙනකන් වෙන දේ බලන් ඉන්න තියෙන්නේ. (නදී)
මඩ ගහනවා නෙමි නමුත් ලොක්කට මෙයා හොඳයි සද්ද නැතුව ඉඳියි (ස)
හිට්ලර් බලයට එනකොට හැම ජෙනරාල් වරයෙක්ම , හැම භටයෙක්ම, ජනතාවගෙන් 99% ක් පමණ ද ඒ ඒකාධිපතියට හිස නැමුවා. මොකද යුදෙව් ඝාතනය රහසින් කරමින් සුදන ගතියක් පෙන්වමින් හිටපු නිසා. ඔහුගේ කෘරත්වය පැහැදිලි වෙන්න වෙන්න, මිනිසුන් හා හමුදාවේ උසස් අය ඔහුර විරුද්ධව රහසින් සංවිධානය උනා. හිට්ලර් ඒ හැම දෙනෙක්වම වගේ ඝාතනය කළා. නමුත් ඔහුට සිදුවූයේ කුමක් ද ? මේ තමයි ලෝක ධර්මතාවය. (ස)