
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය සහයෝගය දෙන ජනාධිපති අපේක්ෂකයා ලබන 31 දා හෙළිකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස්වලට කැඩී නැතැයි ද දැන් තියෙන්නේ නීත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් පමණක් බව ද අමාත්‍යවරයා කීය.
පක්ෂ මූලස්ථානය තියෙන්නේත් තමා අතේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි ඇතැමුන් කරන ප්‍රකාශ වලංගු නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.රනිල් මහත්තයාගේ පිහිට තමා
අනේ මේ රනිල් මහත්තයා තමයි එකම පිහිට ඔයාලාට
මාලිමාව හැරුනු කොට අනෙක් ප්‍රධාන පක්ෂ ඔක්කෝම කල් අරිමින් අපේක්ශක ගැන නන් දොඩවන්නේ අන්තිමේදි පොදු අපේක්ශකයෙක් එලි බහින්නයි. ඒ වෙන කවුරිත් නෙවෙයි සූත්තර පුංචාමයි. එයා නාවොත් ඔය ඔක්කොම හොරු ආරක්ශා වෙනවා බොරු. ඒක නිසා ඕක තමා අන්තිම තුරුම්පුව.
ඔහෙලා යන යන පැත්තට පාක්ෂිකයෝ ඡන්දෙ දෙන්න සූදානම් නැත. ඔහෙලා කැමැති කෙනෙකුට ඡන්දෙ දෙන්න...