‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට එන්නේ කවුදැයි දන්නේ නැහැ. ලංකාවෙන්ද පිටින් ද දන්නෙත් නෑ. එන පුද්ගලයා සමග අපි වැඩකරන්න ලෑස්තියි. අපි ශ්‍රීලනිප ගහේ කඳ බදාගෙන මුල බදාගෙන ඉන්නවා. හැබැයි අතුවල එල්ලෙන්නේ නෑ‘ යැයි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් පිනට කාල ඇග, බඩ, ශරීරය මහත පරණ පන්සල් ආරක්ෂා කරන පිළිම වගේ ඉන්න ගහල එලෙව්වත් ඒ පැත්තටම හැරිලා වැටෙන, ඉංග්‍රීසි වේද කමේ කියන ඔබෙසිටිස් රෝගයෙන් පෙලෙන අයට මොලේ කළදක් වත් නැහැ. ඉතින් පවට පින් දෙන්නේ කොහොමද. (අ)
එල්ලෙනවා නම් දිරච්ච ලණු ගන්න එපා හයිය ලණුවක් හොයා ගන්න. කඩාගෙන බිමට වැටුනොත්... (නි)
ඔය කියන ගහේ අතු බොහොමයක් දැන් නම් දිරලා. (ර)
නියම අවස්ථාවාදී කතාවක්.. මෙයාල නිසා තමයි මහින්ද මහත්තය පැරදුනේ (බ)
මේ වෙලාවේදී කිව යුතු දෙය වටහාගත් නුවණක්කාරයෙක් (බ)
ගහක් පල දරනවා කියන්නේ ගහ වැඩිලා අතු විහිදෙනකොට ගහේ කද විතරක් තියෙන්නේ. ඒ ගහට හෙන වැදිලා. ඒ හෙන වැදුණු ගහේ තමයි කට්ටිය බදාගෙන. ඉන්නේ ඒ බදාගෙන ඉන්නෙත් කොට්ටෝරුවෝ වගේ. කට්ටියක් හැම. ගහටම කොටලා දැන් පිටරටින් නායකයෙක් ගෙන්න යනවා (බ)
පිට රටින් ගෙන්න යන නායකයා විමුක්ති වෙන්න ඇති ....(බ)
සමහර අයට කියන්න තියෙන්නේ "වත්ත බද්දට දීල ඇස්සට දත නියවනවා " කියන එකයි. (බ)
මහින්ද රජානෝ රජයේ මෙයා මාධ්‍ය ප්‍රකාශක කරමු, මොලේ අමාරුව නැති එකම අැමතිනේ (බ)
කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙක් කියල මේ කතාවෙන් නියමෙටම පැහැදිලි වෙනවා.(ම)
හිටපු නායකයා දැන් වැඩිපුරම ඉන්නේ පිටරට නිසා එයත් පිටරට නායකයෙක් වගේ තමා.(ම)