වත්තල කළු ඇළ රක්ෂිතයේ ඉදි කර තිබූ ශරීර සුවතා මංතීරුව කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් සදාහරිත පරිසර හා සුබසාධන සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත අද (05) පැමිණිල්ලක් ඉදිරිපත් කැරිණි.
ඉඩම් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියාන් කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන අමාත්‍යංශයේ සභාපති හා වත්තල පොලිස් ස්ථානාධිපති යන අයට විරුද්ධව ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේක ආයෙත් හදනවලු නාගරික සංවර්දන අධිකාරිය මගින් වියදම මිලියන් 8ක්ලු එතකොට කවුද මේකට ගෙවන්නේ කාපු අයද ?එකට අවසර අරගෙන දුන්නු අයද ?(හේ)
මොළේ තියෙනකොට බලේ නැහැ. බලේ තියෙනකොට මොළේ නැහැ (බ)
මම නම් කියන්නෙ ඉතුරු මං තීරු ටිකත් ගලවලා ඒවයෙ එලවලු හිටවන්න කියලයි. (ම)
රටේ ජනතාව බඩගින්නේ! දේශපාලන හෙන්චයියො ජනතා මුදලින් මංතීරු හදාගෙන ව්‍යයාම කරනවා. රටට ගිය කල ලැජ්ජයි. (නි)
මේ කරන ජාතික අපරාධ වලට ඉදිරියේදී වැරදිකරුවන්ට අනිවාර්යෙන්ම දඬුවම් ලැබෙනවා ඇත (නි)
තාමත් බැරිවුනා පාරක් අඩියකින් දික්කරලා දෙන්න. ඒ මදිවට හදල තියන දේවලුත් කඩලා විනාස කරනවා. (ර)
හාල්මෙස්සන්ට තමයි නීතිය. (ර)
අපරාදේ මේ මන්තීරුව විනාශ කරපු එක.(හේ)
බයවෙන්න එපා ඕක හදලා දෙයි.(හේ)
මේවා ඉදිකරන්න පෙර හිතන්න ඕනේ මේ දේශපාලකයෝ.එක්කෙනෙක් හදන් යද්දී තව එකෙක් කඩන් යනවා. මේකද විය යුත්තේ. එක්කෝ අධිකරණ නියෝගයකට අනුව වැඩ කරන්න ඕනේ. එහෙනම් මේ මොකුත් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැනේ. (ර)