කොළඹ විශ්ව විද්‍යාලයය, ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංගකලා(විශේෂවේදී) විද්‍යාර්ථීන්ගේ චිත්‍ර හා නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් සැප්තැම්බර මස 03, 04, 05 යන දිනයන්හිදී කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට නියමිතය.
චිත්‍ර හා සැළසුම්කරණ අංශයේ ප්‍රථම හා දෙවැනි කණ්ඩායමේ නිර්මාණ මෙහි ඇතුළත් වේ.
ශ්‍රීපාලි මණ්ඩපයේ අනන්‍යතාවය මේ චිත්‍රවලින් පෙනී යන බව නිර්මාණකරුවෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු. ඇත්තෙන්ම විශිෂ්ටයි (නි)
අලංකාරයි, පළමු සිතුවමත් ඉතා අර්ථ පූර්ණයි. නමුත් අවසාන 4 වන සිතුවමට සංකේතාත්මක අංගය එක්කිරීමේදී බලහත්කාරය ඉස්මතු නොවන පරිදි ස්වභාවිකව වර්ණ හා පසුබිම් සංයෝජනයක පිහිටා එය නිර්මාණය කළානම් වඩාත් කලාත්මකයි. (නදී)