2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිරන්ති ජනපති කොමිසමේ
රොහාන් Monday, 01 February 2016 09:59 AM
රජකමි කේරුවත් කළකම් පලදේ . (ම).
සුමිත් Monday, 01 February 2016 10:10 AM
හොරු අල්ලන එක පළිගැනීමක් වෙන්නේ කොහොමද සම්පත්? (නි)
බණ්ඩාර Monday, 01 February 2016 10:17 AM
රටේ මහජන මුදල් වලට කළ අපරාධ දැන් තමයි පටිසන් දෙන්නේ (නි)
සුනිල් Monday, 01 February 2016 10:19 AM
පළිගන්නවා නම් අපි විරුද්ධයි (නි)
උපසේන Monday, 01 February 2016 10:20 AM
ඔහොම යමුකෝ! (නි)
සුමාල් පෙරේරා Monday, 01 February 2016 10:21 AM
මොකද තවම මහ බැංකු වංචාවට සම්බන්ධ අය අත්අඩංගුවට නොගන්නේ. (නි)
දුමිඳු Tuesday, 02 February 2016 04:19 PM
අපි යහපාලනයට ඡන්දයදුන්නා. මේ කරන දේවල් නිසා යහපාලනය ඉතා ඉක්මනින් අප්‍රසාදයට පත්වීමට ඉඩ ඇත . මහින්ද ජනාධිපති තුමාටත් මතකද වුණා (බ)
ලලිත් සිල්වා Monday, 01 February 2016 10:21 AM
මේ පළිගන්නවා නොවේ (නි)
ඉමේෂ් Monday, 01 February 2016 10:17 AM
සම්පත් කියන්නේ මේ රටේ පාලකයෝ රටේ මහජන මුදල් ගසාකෑවාට කමක් නැහැ කියලද? (නි)
ඩිලාන් Monday, 01 February 2016 10:34 AM
මේක පලිගැනීමක් නම් රාජපක්ෂ රජයෙන් කලේ පිළිගැනීම ද ??. කවුරු කළත් වැරද්ද නම් නියමිත දඩුවමකට ලක්විය යුතුය. (ම)
මේනක විජේසුරිය Monday, 01 February 2016 10:49 AM
මේවා පළිගැනීම් නෙමෙයි, සම්පත් හොරකමට දඬුවම් (නි)
ශ්‍රීමාලි Monday, 01 February 2016 04:27 PM
නාමල් රාජපක්ෂ හැමතැනකම කළු කබායක් ඇදලා ආවට එයා කවදාවත් නඩුවක් කතාකරලා තියෙනවා මම දැකලා නැහැ (නි)
චින්තක Monday, 01 February 2016 10:54 AM
රජකම් කෙරුවත් කළකම් පලදේ (නි)
නිලාන් Monday, 01 February 2016 11:08 AM
වරදක් කර නැත්නම් බය වෙන්න දෙයක් නැහැ. (ර)
රජින්ද Monday, 01 February 2016 11:14 AM
දේශපාලනය කියන්නේ බූමරංගයකට අවංකව හෝ අයුක්තියෙන් කරන දේ ජනතාව විසින් තීන්දු කරනවා. (ර)
ජගත් Monday, 01 February 2016 11:56 AM
සම්පත් කියන්නේ දැන් වැරදි කරලා නම් දඩුවම් දෙන්න එපා කියලද ? කවුරු වුනත් වැරදි කරනම් දඩුවම් විදින්න වෙනවා එක ලෝක දහම. (ර)
රොහාන් Monday, 01 February 2016 12:27 PM
උඩ පැන්නෙත් බිම වැටේ... (ර)
නයන Monday, 01 February 2016 08:10 AM
අපේ සහය ඔබ තුමියට.නැවත රජ බිසව විය යුතුය.(ම)
සේරම් පැරිස් Monday, 01 February 2016 12:25 PM
තොත්ත බබාලා වගේ මේවායේදී මේ කට්ටිය හැසිරෙන්නේ... (ර)
සම්පත් පතිරණ Monday, 01 February 2016 08:24 AM
පලි ගැනීම් ඉවරයක් නෑ (ම)
ප්‍රියන්ත Monday, 01 February 2016 08:47 AM
කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ (ම)
වෝල්ටර් Monday, 01 February 2016 09:14 AM
කළ කළ දේ පළ පළ දේ කියන්නේ ඕකට තමා,....!!! (බ)
සුමිත් Tuesday, 02 February 2016 05:51 AM
ශ්‍රීමාලි එය ඔය කළු කබාය ගත්ත හැටි හැමෝම දන්නවා , ඕක එච්චර වටින්නේ නෑ. (බ)
සිංහ Monday, 01 February 2016 09:28 AM
පවු කියලත් හිතෙනවා වෙලාවකට (නි)
හේවා Monday, 01 February 2016 09:35 AM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
කිත්සිරි Tuesday, 02 February 2016 01:10 AM
ඔය ඉන්නේ හොඳට හිනාවෙලා (නි)