
(අංජුල මහික වීරරත්න)
ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති අතර, එම අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
සියලු අයදුම්පත් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ යුතු අතර, 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් සදහා අයැදුම් කිරීමට සුදුසුකම් සපුරා ඇති සියලු වෛද්‍ය නිලධාරීන්ට සිය අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2025/03/24 දින දක්වා දීර්ඝ කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ පිළිබද වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ https://hrmis.
2025 දෙසැම්බර් මස 18
441
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
246
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රේණිගත වෛද්‍ය ස්ථාන මාරු අයැදුම් කාලය දිගු කරයි