වත්කම් ප්‍රකාශවල තොරතුරු හෙළි නොකළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි නඩුව ඔක්තෝබර 21 වැනි දා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව ඉවරත් නැත්නම් කොහොමද පාර්ලිමේන්තුවෙන් නිත්‍යානුකුලව ඉවත් කළ උසාවියක නඩුවක් තියෙන එතුමිය අගවිනිසුරු කෙනෙක් සිටියදී අගවිනිසුරු පුටුවේ ආයේ වාඩිවෙලා විශ්‍රාම ගියේ..?? (ම)
අනේ ශ්‍රියානිට වගේ අපිටත් හොරෙන් අපේ නමෙන් අකවුන්ට් ඇරලා කූට්ටි ගණන් තැන්පත් කරන්න කෙනෙක් හොයාගන්න බැරිද? එන්නවානම් කියන්න, හැඳුනුම්පත් අංකය, උපන් දිනය, අත්සන වගේ රහස් තොරතුරු දෙන්නම්. (බ)