හිටපු අග විනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක යළි එම තනතුරට පත් කිරීම ගැන කැනඩා රජය සතුටු වන බව එරට විදේශ අමාත්‍ය ජෝන් බෙයර්ඩ් කියයි.
2013 වසරේදී ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් පහ කිරීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කනගාටුවට පත් වු බව එසේම එම ක්‍රියාව ලංකාවේ නීතීයේ ආධීපත්‍ය බිද වැටුණු අවස්ථාවන් බව ඔහු කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැනඩාව කැමැතියි ප්‍රභාකරන් යළි උපදිනවා නම් (නදී)
කැනඩාව දියවන්නාවට කිට්ටුම ගම නේ. එයාල ගේ සතුට කියන්න අපේ සතුට නොවේ..අර පුල්ලි තියෙන සතාගේ හාම්පුතාලාට.(නදී)
එයා හැදුවේ උසාවි වලින් රට බෙදන්න. මේක කවුරුත් කෙලින් කියන්නේ නැහැ?(හේ)
කැනඩාව පමණක් නෙමෙයි අපිත් සතුටුයි. තවත් බහුතරය සතුටුයි. යහපාලනය කියන්නේ මේවට (නදී)
ලංකාවේ දේවල් වලට මේ අයට තියන සතුට මොකක්ද? (නදී)
අපිටත් වඩා අපේ රට ගැන කැක්කුමක් තියෙන්නේ බටහිර රටවලටනේ (නදී)
කැනඩාව සතුටුයි. අපි අසතුටුයි. බහුතරය අසතුටුයි (නදී)
විමුක්තිගේ බහුතරය කොහෙද ඉන්නේ ? එහෙම සිටියා නම් තවමත් ශිරානි වරද කරුවෙක්. අසතුටු විමුක්ති වාගේ කඩේ යන කොටසක් විතරයි (නදී)
විමුක්තිගෙ බහුතරය ඉන්නේ කැනඩාවේ (නදී)
ඉවත් කල විදිය නරකලු..පත් කල විදිය හොදලු..මෙයාල කතා කරන නිතිය අපි දන්නවා. (නදී)
බන්දුල විමුක්ති පෙරේරාට ජයවේවා ! (නදී)
එ්කම මදිද ? (නදී)
ශිරාණි ඉවත් කලේ අසාධාරණ ලෙස නම් ඇය යළි පත් කිරීම ගැන සතුටු වෙමු එ්ත් කැනඩාව සතුටුවෙන එක ගැනනම් අපේ කිසිම සතුටක් නෑ (නදී)
මෙයාලා තමයි ලංකාවට ආදාර දෙනවට විරුද්ද උනේ (නදී)
පව් අපපා. (නදී)