(යොහාන් භාසුර)
ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ සංචාරක නියෝජිතයන් අතර සම්බන්ධතාව වැඩි දියුණු කිරීම තුළින් පාරිභෝගිකයන්ට වඩාත් කාර්යංශම සේවයක් සැපයීම සඳහා වන එන්.ඩී.සී. හෙවත් ‘වෙබ් ද්වාරය’ ඉන්දීය සංචාරක නියෝජිතයන් සඳහා විවෘත කළ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි.
මෙම ‘වෙබ් ද්වාරය’ හරහා ලියාපදිංචි වන නියෝජිතයන් හරහා සුවිශේෂි ගුවන් ගාස්තු මෙන්ම නොමිලයේ දින සංශෝධනය කිරීමේ පහසුකම් ලැබෙන බවත් www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් එහි ලියාපදිංචි වියහැකි බවත් එම ගුවන් සේවය කීය.
ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්යක්‍ෂමතතාව ඉහළ නැංවීම සඳහා හදුන්වා දුන් මෙම නව උපාංගය හරහා සංචාරක නියෝජිතයන්ට ගුවන් සේවය සමඟ සෘජුව සම්බන්ධවීමට ලැබීමෙන් එම ක්ෂේත්‍රය මෙතෙක් මුහුණ දුන් සංකීර්ණතාව මඟ හැරෙන බව ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලන්කන් ‘වෙබ් ද්වාරය’ ඉන්දියාවට විවෘත කරයි