ශ්රී ලංකා පිල පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 1.0 කින් ජය ලබමින් වසර තුනකට ආසන්න කාලයකට පසුව ටෙස්ට් තරගාවලියක ජය ලැබීමට අද (12) සමත් විය. ශ්‍රී ලංකාව අවසන් වරට 2009 වසරේ අගෝස්තු මස නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 2.0 කින් ජය ලැබීමෙන් පසුව තරගාවලි 8 කට සහභාගි වූවද ජය ලැබීමට අපොහොසත් විය. කුමාර් සංගක්කාර මෙම තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය. පාකිස්තානු පිතිකරු අෂාද් ශාෆීක් තෙවැනි තරගයේ වීරයා බවට පත්විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකින් හොඳ ජයක් ... මුල ඉදලම අපේ ටීම් එක ඉදිරියෙන් හිටියා.. උණුසුම් සුභ පැතුම්....
අපේ සිංහ පැටවුන්ට ජය වේවා.....දිනේවා ලක් මව..!!
සුභ පැතුම්
අපේ ටීම් එක දැන් හොඳ විශ්වාසයකින් ක්‍රීඩා කරන්න පුළුවන් ,නායකතුමා ඇතුළු සැමට සුභ පැතුම්...
සුභ පැතුම් , සතුටුයි......කාලෙකට පස්සේ හොඳ පුවතක්...
සංගට සුභ පැතුම්
නියමයි සිංහයිනේ
ඔහොම යන්
නියමයිනේ හුග කාලෙකට පස්සේ. දේශපාලනයෙන් තොරව ඉදිරියට යනවා නම් තව බොහෝ දුරක් යාමට හැකියි
ගොඩක් සතුටුයි කුමාර් සංග ඇතුළු සැමට සුභ පැතුම්
ටෙස්ට් ජයත් ලැබීම හොදයි. නමුත් අවුරුදු 3ක් ගත වූ එක ගැන නම් ටිකක් හිතලා බලන්න වෙයි
වැස්ස නිසා හොඳයි...නැත්නම් බලාගන්න තිබුණා....
පායලා පායලා වැස්ස වගේ....හරි සතුටුයි...
චන්ඩි තව ටිකක් හිටියනම් දිනන්නම තිබුණා...
එල ,එල කොල්ලනේ ඔයාලට අපගේ උපහාරය...