එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්රීට්හිදී අද (01 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම කොදෙව් පිලට එරෙහිව ලකුණු 23 ක පහසු ජයක් අත්කර ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 338 ක් ලබාගත් අතර කොදෙව් පිලට ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 315 ක් පමණි.
තරගයේ සජීවී විස්තර විස්තර විචාරය සඳහා https://tinyurl.com/y6stpvs6 වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ උණුසුම් සුබපැතුම් කොල්ලනේ !!!!!!
පරක්කු වැඩි වගේ. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහන්න ගියාට වැඩක් නැහැ.
පන්දු රැකීම නම් අන්තිමයි. පිතිකරුවන් ලකුණු අතරට පැමිණීම සතුටුදායකයි. සුබ පැතුම්.
කලින් තරග පරදින්න මුලික හේතුව නොහැකියාවට වඩා වුමනා නැතිකමයි මේ තරගය දිහා බලද්දී වැටහෙන්නේ. ලෝක කුසලානය මෙදාපාරත් අපිට සිහිනයක්ම විතරයි.