ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 178 ක දැවැන්ත ජයක් අත්කර ගත්තේය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකානු පිල හමුවේ පැවැති එක්දින තරගයකදී ලබාගත් දෙවැනි විශාලතම ජයග්‍රහණයයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 299 ක් ලබාගත්තේය. ලකුණු 300 ක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 24.4 කදී ලකුණු 121 කට දැවී ගියේය.
තරගයේ සම්පූර්ණ විස්තර සඳහා http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න


ඡායාරූප - ළහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලනේ අපගේ උණුසුම් සුබ පැතුම් !!!!