ලකුණු 340 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම ලකුණු 264 කට සීමා කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (29) නිමාවූ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 75 ක විශිෂ්ට ජයක් ලබාගත්හ. මෙම තරගයේදී ලකුණු 171 කට කඩුලූ 12 ක් දවාගත් රංගන හේරත් සහ පළමු ඉනිමේදී ලකුණු 180 ක් ලබාගත් මහේල ජයවර්ධන ජයග‍්‍රහණයේ නියමුවෝ වූහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට. ලංකාවට ජයවේවා !
ඊයේ නෙවෙයි නේද ? අදනේ තරගය ඉවර වුනේ.
අපේ උණුසුම් සුබපැතුම් !
මුරලිගේ අඩුව පුරවපු හේරත් බොහොම කෙටි කාලෙකින් ලෝකේ අංක එක පන්දුයවන්නා බවට පත්වෙන ලකුණු පෙන්නුම් කරනවා. දෙවන තරගය ජය ලබන්න අපගේ පිති කරුවන් ඉවසීමෙන් පන්දුවට පහර දිය යුතුයි. චන්දිමට තව අවස්තා දීම පරිපූර්ණ ටෙස්ට් පිතිකරුවෙක් බවට පත් කළ හැකිවේවි. තරගාවලිය ජය ලබන්න සුබපැතුම් !
ජය පැන් බොමු.
සුබපැතුම්. සියලු අභියෝග ජයගනිමින් ඉදිරියටම යන්න. ඔබ අභිමානයක්.
නියමයි. ලංකා පිලට ජයෙන් ජය.
ලෝක අංක එක උනාට ආවද මේ සිංහ දේශයේදී බැරිබව අපේ කොල්ලෝ ටික පෙන්නුවා.
ජයවේවා කොල්ලනේ. කොළඹදීත් මෙයම කරමු.
ලංකාවට සුබ පතනවා.
හොද වැඩක්.
''වයඹ සිංහ සිංහ පැටියෝ" ඔබ ගැන අපිට ආඩම්බරයි.
සුබපැතුම්. !!!!!!!
ජයග්‍රහණය ගැන ගොඩක් ම සතුටුවෙන්නත් බැහැ. අපේ දෙවන ඉනිම සෙල්ලම් කරපු විදිය දැක්කම.