"මෙතුවක් දුර ගෙවලා
මෙතකින් අපි දෙදෙනා
සමුගන්න නොවේ මම පෙම් කෙරුවේ"
ලංකාවේ ප්‍රථම ටෙලි වීඩියෝව ලෙස පසුගියදා එළිදැක්වූ රොශාන්ගේ ගීතයක් හැඳින්විය හැකිය. SMG Creation සමග Ela Idea ඉදිරිපත් කිරීමක් ලෙස පසුගියදා එළිදැක්වූ රොෂාන් ප්‍රනාන්දු ගයන "මෙතුවක් දුර ගෙවලා" යන ගීතයත් සමග මෙම වීඩියෝව එළිදැක්වුණි.
මෙම වීඩියෝව විනාඩි 08යි, තත්පර 07ක කාලයක් පුරා දිව යයි. මේ වනවිට ලංකාවේ මෙපමණ කාලයක් පුරා දිවයන සහ ටෙලි කතාවක් ලෙස එළිදැක්වූ ප්‍රථම වීඩියෝවද මෙය වෙයි. එසේම ලංකාවේ මියුසික් වීඩියෝ තුළ වෙනස් සංකල්පයක් ගෙනඒමට මෙය මහත් වූ ප්‍රයත්නයක් දරා ඇත. "මෙතුවක් දුර ගෙවලා" හි පද රචනය සජිත් වී චතුරංග විසින් සිදුකර ඇති අතර, සංගීත සපයා ඇත්තේ රදීශ් වැන්දබෝනා විසිනි.
එළිදැක්වූ දිනය - 2016 සැප්තැබර් 02
ගායනය - රොශාන් ප්‍රනාන්දු
පදරචනය - සජිත් වී චතුරංග
සංගීතය - රදීශ් වැන්දබෝනා
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ශ්රී ලංකාවේ ප්‍රථම ටෙලි මියුසික් වීඩියෝව