ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (27 වැනිදා) එංගලන්ත පිල ලකුණු 193 කට දවාගත් නමුත් දෙවැනි ඉනිමේදී ලකුණු 84 ට කඩුළු පහක් අහිමිකරගැනීම නිසා ශී‍්‍ර ලංකා පිල තරමක පීඩනයකට ලක්විය. කෙසේ වෙතත් අද සවස තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල එංගලන්තයට වඩා ලකුණු 209 ක් ඉදිරියට පැමිණ සිටියේය.
පළමු ඉනිමේදී ලකුණු 318 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලකුණු 125 ක මුල් ඉනිමේ වාසියක් අත්කර දෙමින් රංගන හේරත් ලකුණු 74 කට කඩුලූ 6 ක් දවාගත්තේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා. අනිවාර්යයෙන්ම දිනනවා. ගාල්ලේ අන්තිම මොහොතේ හරි ලංකාව දිනනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හොරු
අපිට දිනන්න පුළුවන්.
අපේ කොල්ලෝ නියමයි. මහේල, සංගා, නැති කාලේ ක්‍රිකට් මැච් දිනයිද ?
එළ............ මොන එළ ද ???? ................ අද හරි හෙට හරි තෙල් වැඩි වුනානම් එළ...... පිස්සු කෙළින්න එපා සුපුන්.
මරේ මරු අප්පා අපිට තියෙන එකම සතුට මෙච්චරයි.
එල එල
හරි ශෝක්, ලංකාවේ ක්‍රිකටුත් ආසියාවේ ආශ්චර්යය බවට පත්වෙලා.
ඒත් මොනවා වෙයිද දන්නේ නෑ
මහේල, රංගන විශිෂ්ඨ දස්කම් අපි අගේ කරනවා.
ගොඩක් හොදයි.
ඔහොම යං
මානව හිමිකම් වලට බලපායිද ?
නියමයි අපේ කට්ටිය හිටපු ගමන් වැඩ පෙන්නනවා.
ලංකාවේ කොල්ලන්ට ජයවේවා !!!!!
අයියෝ අයියෝ මොනවද මේ. කඩුළු පහකට ලකුණු 84 ක් අහිමි කරගන්නේ කොහොමද ?
ශ්‍රී ලංකාවේ විශේෂඥ ක්‍රිකට් ක්‍රීඩකයන් නැහැ. ඔවුන් ක්‍රීඩා කරන්නේ විනෝදයට. ඔවුන් ව්‍යාපාරික ක්‍රිකටර්ස්ලා.