(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට අදාල උපදෙස් ඇතුළත් ලසාඩ් ජාත්‍යන්තර මූල්‍ය සහ වත්කම් කළමනාකරණ සමාගමේ විශේෂ උපදේශාත්මක වාර්තාව ලබන මාසයේදී පමණ ලැබෙනු ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
එම වාර්තාවේ උපදෙස් අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ප්‍රතිව්‍යුහගතකරණය කරන හොඳම ක්‍රමවේදය ඔවුන් එමගින් ඉදිරිපත් කරනු ඇතැයිද සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට අදාළව ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට උපදේශාත්මකව සහාය ලබා දෙන්නේද මේ ලසාඩ් සමාගමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙ හදන්න දෙයක් නැහැ... හැම අවුරුද්දෙම අවම වශයෙන් රුපියල් කෝටි 4000ක් පමණ පැඩුවක් ලබනවා. ඕක වසා දමන්න. නැතිනම් ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා විකුණා දමන්න... හෝ දීර්ඝ කාලීන බදු දෙන්න කටයුතු කරන්න.
සේවකයෝ මදි, බදුල්ල පැත්තෙන් තව 10000ක් විතර දාන්න ඕනෑ...
මිනිස්සුන්ට ගිනි දිදී, බිබී හැමතැනම වැටී වැටී, ප්‍රංශයේ කරවල කඩේ වැඩකරන මල්ලිව සභාපති කරන්න යනවා කියලා ආරංචියි...!
මහජන බදු මුදල් කන මිලියන ගණන් පඩි ගන්න සේවක රැලක් ඉන්න ඒත් හැමදාම පාඩුලබන සුදු අලි විකුනල දාන්න. නැතිනම් වහල දාන්න. රටට සේවයක්.
මේ කාලකණ්ණි ආණ්ඩුව ඇවිල්ලා ලංකාව නැත්තටම නැතිකළා... හැබැයි බයියෝ නම් තාම කඩේ යන්නේ මේ කම්බ හොරුන්ට...
ටිම් එකේ ඉන්න හොඳම බැට්ස්මන්... අවසාන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න බව ශුවර්...