(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය සාධනය සොයා බැලීම සඳහා එම ආයතනයේ ප්‍රධානීන් ලබන 25 වැනි දා සඳුදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇත
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන්යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට අදාළව කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට කැඳවන බවට කෝප් කමිටු සභාපතිවරයා පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd